මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්ව
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් දෙනෙක් විසින් අද අළුයම යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දී තිබෙනවා.
මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.