තවත් චන්ද ප්රතිපලයක්.
ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.![]()
තාත්ත නම් කෑවා අම්බානට ජාතික රූපවාහිනියෙන් ,ලගදීම පුතත් කයි කාගෙන් හරි .අපි එවන් දවසක් එනකන් බලන් ඉමු
තවත් චන්ද ප්රතිපලයක්.
ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.![]()
යකෝ කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාට හරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා නෙලන්නේ ආමි එකෙන්. ඇයි ඒ වගේ මේකට හොදට නෙලන්න බැරි? මොකද මර්වින් ගෝතයා ගිහින් ආමි එකේ එවුන්ට ආයි ගහන්න කියලද?
![]()

රට දැන් හරි අතට යනවා බන්. ආඩම්බරයි.![]()
suba anagathayak penawa