මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්&#3520

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තවත් චන්ද ප්‍රතිපලයක්. :P

    ඔහොම ගිහින් කවදා හරි තාත්තයි පුතයි හොඳ සයිවර් කඩයකෙන් හොඳට කනවා නැගිටින්න බැරි වෙන්න.
    :yes::yes::yes:

    තාත්ත නම් කෑවා අම්බානට ජාතික රූපවාහිනියෙන් ,ලගදීම පුතත් කයි කාගෙන් හරි .අපි එවන් දවසක් එනකන් බලන් ඉමු
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    යකෝ කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාට හරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා නෙලන්නේ ආමි එකෙන්. ඇයි ඒ වගේ මේකට හොදට නෙලන්න බැරි? මොකද මර්වින් ගෝතයා ගිහින් ආමි එකේ එවුන්ට ආයි ගහන්න කියලද?


    :frown::frown::frown::frown::frown:

    sirawatama machan
    nelwauanam gedara penala thathatai puthatai 2tama ..elakiri

    thaththaga weerayo tika halawath gihin enakota kala thibbe..welawata thaththa idala ne..
    :angry::angry::angry::angry:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අඩේ මේක අර කෝවිලේ බිලි පූජාව පටන් ගත්තම යැවිවනම් හරි....මහ එකා සත්තු බිල්ලට දෙනවට කෑ ගහන්නෙ ඒක තමයි එහෙනං....:P:P:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉස්සර නම් හමුදාවෙ කාට හරි මෙහෙම දෙයක් උනොත් එකෙ රිටර්න් එක ඉක්මනට දෙනවා.....මොකාගෙ මොකා උනත් කමක් නෑ.රිටර්න් එක දුන්නා...
    කෝ එව්ව දැන්.....මාස 3ක් පොලු දෙකෙන් යන්න දුන්න නම් පාඩමක් හරි ඉගෙන ගනී.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපො බං චාර්නේ තුවක්කුවකුත් තියගෙන අරු මොනවා කරාද තියලා අරින්නේ නැතිව.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    යකෝ කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාට හරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා නෙලන්නේ ආමි එකෙන්. ඇයි ඒ වගේ මේකට හොදට නෙලන්න බැරි? මොකද මර්වින් ගෝතයා ගිහින් ආමි එකේ එවුන්ට ආයි ගහන්න කියලද?


    :frown::frown::frown::frown::frown:


    :yes::yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry::angry:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපි මොනවා කියුවත් වැඩක් නැහැ ලංකාවේ බුද්දිමත් මිනිස්සුන්ගේ චන්දෙන් පත් කරන්නේ මේ වගේ අයනේ
    මෙවන් බුද්දිමත් චන්ද දායකයන් ඉන්න රටකට දෙයියන්ගේම පිහිටයි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ර මාලක සිල්වා කැළණියේ ධාතු වන්දනයටත් පැමිණ සිටි නමුත් ඔහු අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මධ්‍යවේදීන් අසා සිටියා.

    එවිට එම ප්‍රශ්ණය විහිළුවකට ගෙන උපහාසයෙන් මෙන් සිනාසුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ,

    "ඕකට ඉතින් තැනත් බලපානවනේ. ධාතු වන්දනය කරද්දී අල්ලන එක ධාතූන් වහන්සේටත් කරන අගෞරවයක්නේ" යනුවෙනි.