මාලක_නිදහස්

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය.

:rofl:
lankawama danna malakawa major ta adura ganna beri wela :lol:

sorry to say,

He will bang someone's wife and will tell , i thought she was my wife:P

muntama giya rata
 
Ishan256

Member
Apr 13, 2012
115
7
0
නීති පති වරයාගේ අම්මගේ සිරිපාද වදින්න හිතෙනවා.
නීතිපති කියන එකාව මාරු කර ගත්තේ මේ ටික කර ගන්න වෙන්න ඇති.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාලකත් එක්ක ඉන්න ගොන් බඩුව කවුද? මේකිට හතරට නමලා අරින්න ආසයි
 
gothapala

Junior member
  • Mar 15, 2013
    45
    7
    8
    හැමදාම කියන එක සත්‍ය ජයගත්තා , අපි කාටවත් ගහලා නැ - Malaka Silva

    • Like
    Reactions: dxx

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැමදාම කියන එක සත්‍ය ජයගත්තා , අපි කාටවත් ගහලා නැ - Malaka Silva

    11.gif
    +2
     
    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    අපි කාටවත් ගහලා නැ - Malaka Silva:rofl:

    දුමින්ද සිල්වා - මට මුකුත් මතක නෑ :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mokakda foreigner ge seen eka ? news link ekak thiyeeda ?

    ලංකාවේ නීතිය ගැන කලකිරී විදේශිකයෙකු සියදිවි නසාගනී

    මෙරටට පැමිණි සංචාරකයෙකු තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදි කිරීමට ඉඩමක් ගැනීමේදී වංචාවකට හසුව ඒ පිලිබඳ නිතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන කලකිරී ලංකාවට ම පැමිණ සියදිවි නසාගෙන ඇත.

    මෙම සංචාරකයා රුසියානුවෙකු වන අතර 2012 වසරේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක් ලබාදී ඉඩමක් ලබා දී ඇත. එම පුද්ගලයා විසින් රුසියානුවා හට වංචාකොට විකුණා තිබුනේ තංගල්ල ප්‍රදේශයේ සුසාන භූමියකි.

    එම ඉඩමේ හෝටලයක් ඉදි කිරීමට ඉහලින් බලාපොරොත්තු තබා ගත් රුසියානුවා හෝටලයේ සැලසුම් පවා සකස්කොට එයට අවසරය ගැනීමට යාමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩම කනත්තක් බව පැහැදිලිකොට එහි හෝටලයක් ඉදි කිරීමට නොහැකි බව පවසා ඇත.

    තමා අසුවූ වංචාව පිලිබඳ දැනගත් විදෙශිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට ඇත. එම පැමිණිල්ලට අනුව වංචාකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත්කර ඇත.

    එහිදී වැරැද්ද පිළිගත් එම පුද්ගලයා ලක්ෂ 60 කොටස් වශයෙන් ගෙවීමට එකඟ වී ඇත. නමුත් පසුගිය අප්‍රේල් පලවනදා තෙක් ඔහුට ඉන් ලැබී තිබුනේ ලක්ෂ 10 ක් පමණි.

    ඒ හේතුවෙන් මාර්තු 30 වනදා ලංකාවට නැවත පැමිණෙන ඔහු කටුනායක ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන නීතිඥයෙකු මුණ ගැසී සිවිල් නඩුවක් දැමීමටද කතාකරගෙන තිබුණි. එහිදී එම නීතිඥයා හට ඔහු පුන පුනා පවසා ඇත්තේ ලංකාවේ නිත්‍ය පිලිබඳ තමාට ඇත්තේ මහත් කලකිරීමක් බවයි.

    අප්‍රේල් පළමුවනදා නීතිඥයා මෙසේ මුණගැසීමෙන් අනතුරුව අප්‍රේල් දෙවනදා කටුනායක එම හෝටලයේදී කලිසමේ ලේස් පටියක් ගෙලේ ඔතා රුසියානුවා සියදිවි හානි කරගෙන ඇත.

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    paw ban,
    lankawe ewun pita ratawala minissu diha balanne maha jara vidihakata.
    toilet ekakata giyath ungen vadiyen salli gannawa.
    lankawata maha loku salli karayo enne naha salli karayonta salli viyadam karanna yanna loke ona tharam than thiyanawa.
    lankawa wage ratawalata pita ratawala ewun enne vacation eka labeta gewala danna.
    ehema ewunta ape wesige pu unta bara thiyala arinawa.
     
    Last edited: