මාලක_සිල්වා_භාරවෙයි

fo1133

Member
Sep 16, 2012
97
4
0
bump
.jpg
 
"පහර කෑ මේජර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක්!"
හේතුන්:-
1)බීමත්ව සිටි බවට සාක්ෂි ලැබී ඇත.

2)සිද්ධිය වන අවස්ථාව වන විට මේජර්වරයාත් සමග පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු ද සිටි බවට තොරතුරු ලැබී ඇත

Source:- මව්බිම 16/09/2012

සැ.යු:- නඩුව කැඳවන අවස්ථාව වන විට මෙහි තිර පිටපත වෙනස් වීමට ඉඩ ඇති බව ද කරුණාවෙන් සලකන්න.

ප.ලි:- අදාල මේජර්වරයා LTTEය හා සම්බන්ධ බවට ඉදිරියේදි සැලවුවහොත් ඔබ පුදුමයට පත් වීම අනවශ්‍යය ය .
මෙය ද ආශ්චර්යයේම තවත් එක් පරිච්ඡේදයක් පමණි.............! :yes:
 
Last edited:

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    "පහර කෑ මේජර්වරයාට එරෙහිව විනය පරීක්ශණයක්!"
    හේතුන්:-
    1)බීමත්ව සිටි බවට සාක්ෂි ලැබී ඇත.

    2)සිද්ධිය වන අවස්ථාව වන විට මේජර්වරයාත් සමග පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු ද සිටි බවට තොරතුරු ලැබී ඇත

    Source:- මව්බිම 16/09/2012

    සැ.යු:- නඩුව කැඳවන අවස්ථාව වන විට මෙහි තිර පිටපත වෙනස් වීමට ඉඩ ඇති බව ද කරුණාවෙන් සලකන්න.

    ප.ලි:- අදාල මේජර්වරයා LTTEය හා සම්බන්ධ බවට ඉදිරියේදි සැලවුවහොත් ඔබ පුදුමයට පත් වීම අනවශ්‍යය ය .
    මෙය ද ආශ්චර්යයේම තවත් එක් පරිච්ඡේදයක් පමණි.............! :yes:

    siraa seen ekakda?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මේ පිළිබඳව ගොසිප්9 විසින් කළ සොයාබැලීමකදී සොයාගත හැකිවූ කරුණු මෙසේය.

    මාලක සිල්වාගේ පැටිකිටිය.

    2006 වසරේ නොවැම්බර් දෙවනදා රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට පැමිණි පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම
    2007 වසරේ සැප්තැම්බර් මස බිස්ට්‍රෝ ලටිනෝ අවන්හලේ ගිනි අවියකින් චමින්ද සේනසිංහ නම් ගණකාධිකරුවාට පහරදීම.
    2007 වසරේ යවනු ලැබූ රහසිගත කේබල් පණිවිඩයක් හෙලිකල විකිලික්ස් මගින් කියවුනේ කොළඹ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් බෙදාහරින්නේ මාලක සිල්වා බවයි.

    යුධ හමුදා මේජර් සුසේනගේ පැටිකිරිය.

    දකුණු ආරක්ෂක බලසේන මුලස්ථාන බලප්‍රදේශයේ බුද්ධි නිලධාරීන්ගේ සමුහ නායකයා වේ.
    විශේෂ බලකායේ සිට යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්ත කල නිලධාරියෙකි.
    වන්නි මන්සුධිය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය මර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකර ඇත.
    එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගිනි අවි අත් අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි.
    මට්ටකුලිය මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ පිස්තෝල කල්ලිය විනාශ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල අයෙකි.
    එල්.ටි.ටි.ඊ ඉහල පෙලේ නායකයන් රැසක් ඝාතනය කිරීමට මුලික වූවෙකි.

    ගැටුමට හේතුව

    මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු පිලිබඳ හෝඩුවාවන් දැනගැනීමට ගිය මේජර් වරයාට හා කෝප්‍රල් වරයාට මාලක සිල්වා ඇතුළු පිරිස හමුවෙයි. එහිදී මාලක මේජර් වරයාගෙන් සිගරට් ඉල්ලයි. සිගරට් ලබාදුන් පසු එය දල්වාගැනීම සඳහා මාලක ලයිටරය ඉල්ලයි. නමුත් තමා ළඟ ලයිටරයක් නොමැති බව පැවසුවිට...
    "උඹල ලග සිගරට් තියෙනවනම් ඇයි ගින්දර නැත්තේ ? " කියමින් මාලක ගැටුම පටන්ගෙන ඇත

    ගැටුම පිලිබඳ මේජර් වරයාගේ අදහස

    මට එතැනදී වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්...එත් මම එහෙම නොකළේ එතන පොදු රාජ්‍යය මණ්ඩල විදේශීය නියෝජිතයෝ හිටිය නිසා. එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා. ඒ රටවල් ආරක්ෂක ප්‍රශ්න පිට දාල තමන්ගේ නියෝජිතයන් (පොදු රාජ්‍යය මණ්ඩල) ආපහු ඒ රටවලට ගෙන්නගන්නත් ඉඩ තිබුනා. යුද්දේ අවසන් වෙලා ලෝකේ ඇතුලේ හොඳ නම දිනාගන්න හදන අපිට ඒක කළු පැල්ලමක්. මම ඉවසුවේ ඒකයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පොලිසියට අල්ලන්න ඌව පොලිසියට හොයාගන්න බෑනෙ.ධාතු වදින්නත් ආවා ඒත් පොලිසියට පෙන්නේ නෑනේ. භාරවුන එක හොදයි.

    මාලක සිල්වා උත්තමයම ඇවිත් බාරඋනොත් මිසක් උබ හිතනවද පොලිසිය ගිහින් කවදහරි උන්දව කුදලගෙන එයි කියල
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මේ පිළිබඳව ගොසිප්9 විසින් කළ සොයාබැලීමකදී සොයාගත හැකිවූ කරුණු මෙසේය.

    මාලක සිල්වාගේ පැටිකිටිය.

    2006 වසරේ නොවැම්බර් දෙවනදා රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට පැමිණි පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම
    2007 වසරේ සැප්තැම්බර් මස බිස්ට්‍රෝ ලටිනෝ අවන්හලේ ගිනි අවියකින් චමින්ද සේනසිංහ නම් ගණකාධිකරුවාට පහරදීම.
    2007 වසරේ යවනු ලැබූ රහසිගත කේබල් පණිවිඩයක් හෙලිකල විකිලික්ස් මගින් කියවුනේ කොළඹ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් බෙදාහරින්නේ මාලක සිල්වා බවයි.

    යුධ හමුදා මේජර් සුසේනගේ පැටිකිරිය.

    දකුණු ආරක්ෂක බලසේන මුලස්ථාන බලප්‍රදේශයේ බුද්ධි නිලධාරීන්ගේ සමුහ නායකයා වේ.
    විශේෂ බලකායේ සිට යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්ත කල නිලධාරියෙකි.
    වන්නි මන්සුධිය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය මර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකර ඇත.
    එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගිනි අවි අත් අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි.
    මට්ටකුලිය මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ පිස්තෝල කල්ලිය විනාශ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල අයෙකි.
    එල්.ටි.ටි.ඊ ඉහල පෙලේ නායකයන් රැසක් ඝාතනය කිරීමට මුලික වූවෙකි.

    ගැටුමට හේතුව

    මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු පිලිබඳ හෝඩුවාවන් දැනගැනීමට ගිය මේජර් වරයාට හා කෝප්‍රල් වරයාට මාලක සිල්වා ඇතුළු පිරිස හමුවෙයි. එහිදී මාලක මේජර් වරයාගෙන් සිගරට් ඉල්ලයි. සිගරට් ලබාදුන් පසු එය දල්වාගැනීම සඳහා මාලක ලයිටරය ඉල්ලයි. නමුත් තමා ළඟ ලයිටරයක් නොමැති බව පැවසුවිට...
    "උඹල ලග සිගරට් තියෙනවනම් ඇයි ගින්දර නැත්තේ ? " කියමින් මාලක ගැටුම පටන්ගෙන ඇත

    ගැටුම පිලිබඳ මේජර් වරයාගේ අදහස

    මට එතැනදී වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්...එත් මම එහෙම නොකළේ එතන පොදු රාජ්‍යය මණ්ඩල විදේශීය නියෝජිතයෝ හිටිය නිසා. එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා. ඒ රටවල් ආරක්ෂක ප්‍රශ්න පිට දාල තමන්ගේ නියෝජිතයන් (පොදු රාජ්‍යය මණ්ඩල) ආපහු ඒ රටවලට ගෙන්නගන්නත් ඉඩ තිබුනා. යුද්දේ අවසන් වෙලා ලෝකේ ඇතුලේ හොඳ නම දිනාගන්න හදන අපිට ඒක කළු පැල්ලමක්. මම ඉවසුවේ ඒකයි.

    :(:(:(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    ගැටුම පිලිබඳ මේජර් වරයාගේ අදහස

    මට එතැනදී වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්...එත් මම එහෙම නොකළේ එතන පොදු රාජ්‍යය මණ්ඩල විදේශීය නියෝජිතයෝ හිටිය නිසා. එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා. ඒ රටවල් ආරක්ෂක ප්‍රශ්න පිට දාල තමන්ගේ නියෝජිතයන් (පොදු රාජ්‍යය මණ්ඩල) ආපහු ඒ රටවලට ගෙන්නගන්නත් ඉඩ තිබුනා. යුද්දේ අවසන් වෙලා ලෝකේ ඇතුලේ හොඳ නම දිනාගන්න හදන අපිට ඒක කළු පැල්ලමක්. මම ඉවසුවේ ඒකයි.

    දුකයි බං..
    මේ මේජර්වරයා කොච්චර රටට ආදරේ එකෙක්ද?
    අපරාදේ...කොහෙවත් යන අවලම් බල්ලෙක්ගෙන් ගුටි කෑවේ...
    මම එකක් දන්නවා මචංලා.....
    එදා ඒ මේජර්වරයා අර පො*නයාට වෙඩි තියලා මරලා එයාටත් වෙඩිල්ලක් තියාගෙන මැරුණනම් මම ඒ මේජර්ගේ රූපයක් මගේ කාමරේ ගහලා වදිනවා හැමදාව...ප්‍රභාකරන්ව මැරුවා හා සමාන පිංකමක් ඒ මනුස්සයා කරේ කියලා හිතලා

    අපේ රටේ ජනාදිපතිත් කොන්ද පණ නැති පතෝල පො*නයෙක්නෙ බං...ඉතිං කොහෙද...
     
    "පහර කෑ මේජර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක්!"
    හේතුන්:-
    1)බීමත්ව සිටි බවට සාක්ෂි ලැබී ඇත.

    2)සිද්ධිය වන අවස්ථාව වන විට මේජර්වරයාත් සමග පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු ද සිටි බවට තොරතුරු ලැබී ඇත

    Source:- මව්බිම 16/09/2012

    සැ.යු:- නඩුව කැඳවන අවස්ථාව වන විට මෙහි තිර පිටපත වෙනස් වීමට ඉඩ ඇති බව ද කරුණාවෙන් සලකන්න.

    ප.ලි:- අදාල මේජර්වරයා LTTEය හා සම්බන්ධ බවට ඉදිරියේදි සැලවුවහොත් ඔබ පුදුමයට පත් වීම අනවශ්‍යය ය .
    මෙය ද ආශ්චර්යයේම තවත් එක් පරිච්ඡේදයක් පමණි.............! :yes:

    .........................................................................................................