ගාමිණී ෆොන්සේකා ද එසේමය




ගාමිණී ෆොන්සේකට නම් රගපාන්න පුලුවන් හොදට
ඒත් ජෝ අබේවික්රම එක්ක නම් හැරෙන්නවත් බෑ
ඒත් විජයට වඩා නම් හොදයි
විජේ කරන්නේ අත දික් කරන එක විතරනේ
මාලිනීගේ කතාව නම් ඇත්ත
මට නම් දිරවන්නෙම නැති නිලියක්
ගාමිණී ෆොන්සේකට නම් රගපාන්න පුලුවන් හොදට
ඒත් ජෝ අබේවික්රම එක්ක නම් හැරෙන්නවත් බෑ
ඒත් විජයට වඩා නම් හොදයි
විජේ කරන්නේ අත දික් කරන එක විතරනේ
මාලිනීගේ කතාව නම් ඇත්ත
මට නම් දිරවන්නෙම නැති නිලියක්
උබ සිoහල ෆිල්ම් බලල නැ බන්..හොයාගෙන බලපන් ''සරුoගලය''..රගපෑම රචනය සහ අධයක්ශයන ගාමිනි ෆොන්සේකා...දැනගෙන කතකරපන් බන්...ගාමිණී පොන්සේකා ගේ over acting නේද තියෙන්නේ
ජෝ ගැන මම කිසිම තර්කයක් කරන්නෙ නැ,රගනය උපරිමයි..ඒත් ජෝගෙ රගපෑමේ උපරිමය අපි දකින්නෙ එයා වයසට ගියාම නැතුව ජෝගෙ තරුණ කාලෙ රගපෑම් කිසිම තේරුමක් නැ...උදාහර්න විදිහට මේ ෆිල්ම් එක ඉන්නෙ විජය මාලනී ජෝ ..මේක ඒ කාල විදිහට අතිශය සාර්තක ෆිල්ම් එකක්..
"සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ.උබ සිoහල ෆිල්ම් බලල නැ බන්..හොයාගෙන බලපන් ''සරුoගලය''..රගපෑම රචනය සහ අධයක්ශයන ගාමිනි ෆොන්සේකා...දැනගෙන කතකරපන් බන්...


"සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ.
අධ්යක්ෂණය කෙරුවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න.![]()
ජෝ මුල් කාලේ රඟපෑවේ විකට චරිත. පස්සෙ තමයි හැකියාවන් පෙන්නන චරිත රඟපෑවේ. ගාමිණි, විජය එක්ක බලද්දී ජෝ කියන්නේ ගොඩක් දක්ෂ නලුවෙක්. හේමසිරි ලියනගේ ත් ඒ වගේම දක්ෂ නලුවෙක්.
ඒක තමයි බන් මම කියන්නෙ...කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව කියල දෙකක් තියෙනව...ඔය දෙකේම දස්කම් දක්කපු අයයි සුපිරි තරු වෙන්නෙ...ගාමිනි-මාලනී ඒ අතින් උපරිමයි...වෙන කාටවත් එතනට ලන් වෙන්ඩ බැ...
එරෝ උබ rochel account එකෙන් මේකේ අර සුපුරුදු කමෙන්ට් එක දන්නේ නැද්ද ?

ලින්ක් එක දීපන් බලන්ඩ.. ඒක තමයි බන් මම කියන්නෙ...කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව කියල දෙකක් තියෙනව...ඔය දෙකේම දස්කම් දක්කපු අයයි සුපිරි තරු වෙන්නෙ...ගාමිනි-මාලනී ඒ අතින් උපරිමයි...වෙන කාටවත් එතනට ලන් වෙන්ඩ බැ...
දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.
අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.
But I think Victor Rathnayaka is the most talented singer