මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගාමිණී ෆොන්සේකා ද එසේමය

    ගාමිණී ෆොන්සේකට නම් රගපාන්න පුලුවන් හොදට
    ඒත් ජෝ අබේවික්‍රම එක්ක නම් හැරෙන්නවත් බෑ
    ඒත් විජයට වඩා නම් හොදයි
    විජේ කරන්නේ අත දික් කරන එක විතරනේ
    :rofl::rofl::rofl::rofl:
    මාලිනීගේ කතාව නම් ඇත්ත
    මට නම් දිරවන්නෙම නැති නිලියක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476

    ගාමිණී පොන්සේකා ගේ over acting නේද තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ජෝ ගැන මම කිසිම තර්කයක් කරන්නෙ නැ,රගනය උපරිමයි..ඒත් ජෝගෙ රගපෑමේ උපරිමය අපි දකින්නෙ එයා වයසට ගියාම නැතුව ජෝගෙ තරුණ කාලෙ රගපෑම් කිසිම තේරුමක් නැ...උදාහර්න විදිහට මේ ෆිල්ම් එක ඉන්නෙ විජය මාලනී ජෝ ..මේක ඒ කාල විදිහට අතිශය සාර්තක ෆිල්ම් එකක්..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගාමිණී පොන්සේකා ගේ over acting නේද තියෙන්නේ
    උබ සිoහල ෆිල්ම් බලල නැ බන්..හොයාගෙන බලපන් ''සරුoගලය''..රගපෑම රචනය සහ අධයක්ශයන ගාමිනි ෆොන්සේකා...දැනගෙන කතකරපන් බන්...

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිoහල ෆිල්ම් නොබලා කමෙන්ට් දාන අය මේව බලල ඉදපන් ගාමිනි-මාලනීගෙ උපරිමය මේ...''නිධානය''...ලෙස්ටර් ජේමිස් පිරිස්....මම දන්න විදිහට මේ ෆිල්ම් එක ආසියාවේ හදපු හොදම ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගහන්ඩ ෆිල්ම් එකක් ලoකාවෙ අද වෙනකන් හැදිල නැ..

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නලුවෝ, ගායකයෝ සංසන්දනය කරන්න ඕන සමකාලීනයොත් එක්ක. පරණ අයයි දැන් අයයි අතර හැම අතින්ම ලොකු පරතරයක් තියෙනවා.

    නිලියක් හැටියට මාලනීට වඩා දක්ෂ අය හිටියා තමයි. නමුත් ඒ අය අභිබවා රඟපාන්න අවස්තාවන් ලබාගන්න මාලනීට හැකි වුනා කියලයි මම හිතන්නේ. ඒ උපක්‍රම සමාජය පිලිගන්න දේවල් නොවෙන්න පුලුවන්.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    ජෝ ගැන මම කිසිම තර්කයක් කරන්නෙ නැ,රගනය උපරිමයි..ඒත් ජෝගෙ රගපෑමේ උපරිමය අපි දකින්නෙ එයා වයසට ගියාම නැතුව ජෝගෙ තරුණ කාලෙ රගපෑම් කිසිම තේරුමක් නැ...උදාහර්න විදිහට මේ ෆිල්ම් එක ඉන්නෙ විජය මාලනී ජෝ ..මේක ඒ කාල විදිහට අතිශය සාර්තක ෆිල්ම් එකක්..

    ජෝ මුල් කාලේ රඟපෑවේ විකට චරිත. පස්සෙ තමයි හැකියාවන් පෙන්නන චරිත රඟපෑවේ. ගාමිණි, විජය එක්ක බලද්දී ජෝ කියන්නේ ගොඩක් දක්ෂ නලුවෙක්. හේමසිරි ලියනගේ ත් ඒ වගේම දක්ෂ නලුවෙක්.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    උබ සිoහල ෆිල්ම් බලල නැ බන්..හොයාගෙන බලපන් ''සරුoගලය''..රගපෑම රචනය සහ අධයක්ශයන ගාමිනි ෆොන්සේකා...දැනගෙන කතකරපන් බන්...

    "සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ. :yes:
    අධ්‍යක්ෂණය කෙරුවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ. :yes:
    අධ්‍යක්ෂණය කෙරුවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. :yes:

    වෙන්ඩ පුලුවන් මට මතක විදිහට ලියුවෙ..උපරිම ෆිල්ම් එකක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෝ මුල් කාලේ රඟපෑවේ විකට චරිත. පස්සෙ තමයි හැකියාවන් පෙන්නන චරිත රඟපෑවේ. ගාමිණි, විජය එක්ක බලද්දී ජෝ කියන්නේ ගොඩක් දක්ෂ නලුවෙක්. හේමසිරි ලියනගේ ත් ඒ වගේම දක්ෂ නලුවෙක්.

    ඒක තමයි බන් මම කියන්නෙ...කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව කියල දෙකක් තියෙනව...ඔය දෙකේම දස්කම් දක්කපු අයයි සුපිරි තරු වෙන්නෙ...ගාමිනි-මාලනී ඒ අතින් උපරිමයි...වෙන කාටවත් එතනට ලන් වෙන්ඩ බැ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malani ge acting best kiyala mata hithenne. Niliyak vasayen aya excellent . Gramiya[Village] Ladakage , hada ganveemata, Malani ta kittu karanna vena Niliyak , sitiyema naha vage. MALANI------GAMINI ------VIJAYA----RAVINDRA---- KOSTHA-------JOA-------PREDI------D. R NANAYAKKARA-------VANI NALU NILI SET EKE, ACTING AGEMA THIBUNA . PUDUMA SUNDARATVAYAK EMA FILMS VALA THIBUNA.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ඒක තමයි බන් මම කියන්නෙ...කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව කියල දෙකක් තියෙනව...ඔය දෙකේම දස්කම් දක්කපු අයයි සුපිරි තරු වෙන්නෙ...ගාමිනි-මාලනී ඒ අතින් උපරිමයි...වෙන කාටවත් එතනට ලන් වෙන්ඩ බැ...

    එරෝ උබ rochel account එකෙන් මේකේ අර සුපුරුදු කමෙන්ට් එක දන්නේ නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝ උබ rochel account එකෙන් මේකේ අර සුපුරුදු කමෙන්ට් එක දන්නේ නැද්ද ?

    කවුද ඔය rochel :rolleyes::rolleyes: ලින්ක් එක දීපන් බලන්ඩ..
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    399
    253
    63
    ඒක තමයි බන් මම කියන්නෙ...කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව කියල දෙකක් තියෙනව...ඔය දෙකේම දස්කම් දක්කපු අයයි සුපිරි තරු වෙන්නෙ...ගාමිනි-මාලනී ඒ අතින් උපරිමයි...වෙන කාටවත් එතනට ලන් වෙන්ඩ බැ...

    ඔය ආවෙ දාර්ශනිකය. අය ඉතින් කිව්වොත් කිව්ව තමා.. මීට එහා කතා නෑ..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දෙනවක හාමිනෙ රඟපානවා මෙයාට වැඩිය හොඳට.
    ලංකාවෙ නළු කම නිළි කම අතින් දක්ෂ උන් උඩට එන්නෙ නැහැ දෙශපාළුවන්ගෙ ලෙවකන තරමට උඩට එන එවුන් ඉන්නෙ.

    අමරදෙව මහා ගාන්ධර්වයාළු .එත් එයාට වැඩිය සුනිල් එදිරිසිංහගෙ සින්දු පැහැදිලියි.

    But I think Victor Rathnayaka is the most talented singer
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    IHeCFsN.jpg

    :rofl: