මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34

    මාලබේ Town එක හරියෙ (දහම් මාවත ) ලෙඩවල් වලට එහෙම බෙහෙත් කරන තැනක් තියෙනවද?මට ආරන්චියක් ආව දහම් මාවතේ කෙරෝලෙමලු තියෙන්නේ.සෙනග ගොඩක් එනවලු..
    දන්න කවුරු හරි ඉන්නවනම් PM එකක් හරි දපන්කෝ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය දෙවාලෙ ගැන නෙ කියන්නෙ...අනෙ මංදා බෙහෙත් කරන එක නම්..එතන සාස්තර කියන තැනක්...ඇවිත් බලන්න..රෙකමන්ඩ් කරන්නෙ නම් නැ..දන්න තරමින් ඔකෙන් බෙහෙත් ගත්ත අය නැහැ ගමේ නම්.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Malabe Thama
    Ehema Docokek nm danne ne :no:

    ඩොකෙක් ගැන නෙමෙයි අනෙ..අර වෙල උඩහා දෙවාලෙ ගැන ඔය කියන්නෙ..අර රවිශංක කියල සර් කෙනෙක් ක්ලාස් කරන පාරේ....ඔකෙ කරන බෙහෙතක් නම් මමත් අහලා නැ.....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    owata umbalath ahu wenawada,irida lankadeepa pattre balapan oya boru haas kam gena honda visthrayak yanawa.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    mokakda bn e sin1?

    මම ගිය දවස් වල සාස්තර කියන තැන උඩට ඉටි රෙදි ගහලා තිබ්බේ. කපුවා විස්තර කිය කිය ඉන්න කොට අවතේව කාරයා පිගානකට කොලයක් දාල ඉස්සරට දික් කලා
    කපුවා එකපාරටම හහ් ගාලා උඩට අත දික් කරලා පහලට හැරෙව්වාම අර පිගානට අතේ තියෙලා සාම්බ්‍රානි ගොඩක් වැටැනා.
    ඔක තමයි කපුවගේ මැජික් එක. ඒක කරලා ලොකු තොවිලයක් කරන්න බඩු ලිස්ට් එකක් දුන්නා. :lol::lol: ගාන කපන්නේ ඒ විදිහට.

    හැබැයි මම අර කුඩු මවන එක ගැන පොඩ්ඩක් හෙව්වා. ඒක කරන්නේ ඔය ගෙවල ප්‍රේතයෝ කියලා කොටසක් ඉන්නවා උන්ට පුඵවන් තැනක තියෙන දෙයක් වෙන තැනකට දාන්න.
    හොයලා බලන්න. සාස්තර ඇහුවට කමක් නැහැ. වැඩ කරන්න පොරොන්දු වෙන්න එපා