මාලබේ SAITM ජනසතු කරනු

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්‍රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්‍රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්‍රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට DEGREE (MACHAN MEHEMANE LOKAYA PILIGATH DEGREE KIYALA ADD KARANNE PILIGANNE NATHI NISA) දීල සල්ලි අරන් තියෙන්නේ
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකට හේතුව අපේ රටේ ආර්ථිකයේ තියෙන නොදියුණු බව බන්.අස්වැන්න ටික විකුණගන්න බැරුව ගොවියා වහ බොනවනම්,රියදුරෙකුගේ වැටුපෙන් මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරිනම් මිනිස්සු ඒ රස්සාවල තෝර ගනීද බන්.අද ඩොක්ට කෙනෙක් ඉන්ජිනේරුවෙක්ගේ තත්වය ඒ වගේද.හැමෝම කැමතියි මචන් හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න.අපේ රටේ ගොවියටත් ඒ වගේ ජීවත් වෙන්න පුලුවන් වාතාවරනයක් ආවම ගොවිතැන තෝරගන්න මිනිස්සු ඕනතරම් ඉඳියි.

    නොදියුණූ බව නෙමේ. ඔතන තියෙන්නෙ තනිකර සූරා කෑම. රටට ඕනි කරන දොස්තරලා, ඉන්ජිනේරැවො හිගයක් තමයි රටේ තියෙන්නෙ. මොකද රජයේ කැම්පස් වලින් අවුට් වෙන උන් සීමා කරලා හිගයක් ක්රැතිමව හදාගෙන තියෙන්නෙ. මේ නිසා තමයි මුන් ප්රයිවට් වලින් එන උන්ටත් කැපිල්ල දාන්නෙ වෙන හේතුවකට නෙමේ.

    හැබැයි මම අත්දැකීමෙන් දන්නවා විශේශයෙන් ඉන්ජිනේරැ විශයට අදාලව ‍මොරටුවෙන් අවුට් වෙන උන් අතරත් හොද සහ නරක උන් ඉන්න විත්තිය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකෝ උඹ හිනාවෙන්නේ.
    කැම්පස් ගිය අය විතරද උගත්,බුද්දිමත්.
    උඹ රටේ ලෝකේ ගැන දන්නේ නැතුව ඇති.මොකද වන පොත් කරන අයට රටේ ලෝකේ සිද්ද වෙන දේවල් දැනගන්න වෙලාවක් නෑනෙ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මොකෝ උඹ හිනාවෙන්නේ.
    කැම්පස් ගිය අය විතරද උගත්,බුද්දිමත්.
    උඹ රටේ ලෝකේ ගැන දන්නේ නැතුව ඇති.මොකද වන පොත් කරන අයට රටේ ලෝකේ සිද්ද වෙන දේවල් දැනගන්න වෙලාවක් නෑනෙ.

    HAMINDA ADVANCED LEVEL FAIL KIYALA WATENNA EPA..UBATA JOBAK THIYENAWANE ELAKIRI EKE..THATHTHATA KIYANNA EXTRA GB WALATA GEWANNA KIYALA..ITS SOLVED NEH
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්‍රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්‍රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්‍රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට DEGREE (MACHAN MEHEMANE LOKAYA PILIGATH DEGREE KIYALA ADD KARANNE PILIGANNE NATHI NISA) දීල සල්ලි අරන් තියෙන්නේ

    මෙන්න මේක තමයි ඇත්ත කතාව. කැම්පස් කුල වාදය. ඇතුලට ගිය උන් උසස් කුලේ. අනිත් උන් අඩු කුලේ. ලැබෙන දේ බාර අරන් උපාධි ගත්ත උන්ට වැදගෙන ඉන්න ඕනි කියලයි මේ කියන්නේ.

    දුප්පත් හිගන්නන්ට ටිකක් තැන හම්බඋනාම වෙන්නේ මේකයි. කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ.
     
    • Like
    Reactions: chethana kalan

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෙන්න මේක තමයි ඇත්ත කතාව. කැම්පස් කුල වාදය. ඇතුලට ගිය උන් උසස් කුලේ. අනිත් උන් අඩු කුලේ. ලැබෙන දේ බාර අරන් උපාධි ගත්ත උන්ට වැදගෙන ඉන්න ඕනි කියලයි මේ කියන්නේ.

    දුප්පත් හිගන්නන්ට ටිකක් තැන හම්බඋනාම වෙන්නේ මේකයි. කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ.

    අපි වෙලවට ටැක්ස් ගෙව්වෙ නැතන් උන්ට යන එන මන් නෑ.... අපේ අම්මලා තාත්තලා අපිට උගන්නවා එ වගෙම වෙලවට ටැක්ස් ගේවලා උන්ට උගන්නව....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    salli deela karana eka newei machan prashne. salli ganama kiyana nisa eka gana kiwwe. mama nam kiyanne salli deela gattat qualifications tiyena ayai ganna ona. salli witarak tiyena qualifications nati aya gattama eka apitat balapanawa. unge salli, unge lamai kiyala nikan inna ba. mokada out wela wada karanne gedara newei ne. example ekak widiyata SAITM eken pass out una ekek national hospital awith wada karoth khomada? hariyata clinical practice wat nati ekek. :sorry::sorry:

    ඉතින් ක්ලිනිකල් ප්රැක්ටිකල් දෙන්නෙ නැත්තෙ කැම්පස් ගිය දොස්තරලාම නේ? ඇයි බයද දන්නෙ නෑ සල්ලි ‍තියෙන උන් වැඩ පෙන්නද්දි. උඹලගෙ ඔය බොරැ කුල වාදේ අකුල ගනිල්ලා බන්. උඹලට අනාගතයක් නෑ. දැන් හැම පැත්තෙන්ම වගේ ප්රයිවට් කරපු උන් උඹල‍ව පාස් කරනවා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි වෙලවට ටැක්ස් ගෙව්වෙ නැතන් උන්ට යන එන මන් නෑ.... අපේ අම්මලා තාත්තලා අපිට උගන්නවා එ වගෙම වෙලවට ටැක්ස් ගේවලා උන්ට උගන්නව....

    පොන්සි උට්ටලා බන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ කැම්පස් ගියාට පස්‍සේ උන් අයින්ස්ටයින්ලා වෙනවා කියල. ලොල්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොන්සි උට්ටලා බන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ කැම්පස් ගියාට පස්‍සේ උන් අයින්ස්ටයින්ලා වෙනවා කියල. ලොල්

    ඉතින් ක්ලිනිකල් ප්රැක්ටිකල් දෙන්නෙ නැත්තෙ කැම්පස් ගිය දොස්තරලාම නේ? ඇයි බයද දන්නෙ නෑ සල්ලි ‍තියෙන උන් වැඩ පෙන්නද්දි. උඹලගෙ ඔය බොරැ කුල වාදේ අකුල ගනිල්ලා බන්. උඹලට අනාගතයක් නෑ. දැන් හැම පැත්තෙන්ම වගේ ප්රයිවට් කරපු උන් උඹල‍ව පාස් කරනවා....

    :lol::lol::lol: පිස්සුද බන්..අයින්ස්ටයින් ල මොක්කුද :rofl::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොදියුණූ බව නෙමේ. ඔතන තියෙන්නෙ තනිකර සූරා කෑම. රටට ඕනි කරන දොස්තරලා, ඉන්ජිනේරැවො හිගයක් තමයි රටේ තියෙන්නෙ. මොකද රජයේ කැම්පස් වලින් අවුට් වෙන උන් සීමා කරලා හිගයක් ක්රැතිමව හදාගෙන තියෙන්නෙ. මේ නිසා තමයි මුන් ප්රයිවට් වලින් එන උන්ටත් කැපිල්ල දාන්නෙ වෙන හේතුවකට නෙමේ.

    හැබැයි මම අත්දැකීමෙන් දන්නවා විශේශයෙන් ඉන්ජිනේරැ විශයට අදාලව ‍මොරටුවෙන් අවුට් වෙන උන් අතරත් හොද සහ නරක උන් ඉන්න විත්තිය.

    දන්නවා බන්.මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් මොරටුවේ ඉන්නවා.එකෙක් A තුනක් දාලා කලුතරින් 7වෙනියා වෙලා ගිය එකෙක්.උන්ගේ ගාව මේ වගේ කුහක අදහස් නෑ.මොකද උන් දන්නවා කොහේ ගියත් තැන තියෙන බව.යන්තමින් ගිය එවුන් තමයි ඔය කෑ ගහන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නවා බන්.මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් මොරටුවේ ඉන්නවා.එකෙක් A තුනක් දාලා කලුතරින් 7වෙනියා වෙලා ගිය එකෙක්.උන්ගේ ගාව මේ වගේ කුහක අදහස් නෑ.මොකද උන් දන්නවා කොහේ ගියත් තැන තියෙන බව.යන්තමින් ගිය එවුන් තමයි ඔය කෑ ගහන්නේ

    අප්පා මොරටුවේ උන්ගේ කුහක ගති නැති උනුත් නෑ. හැබැයි උන් දොස්තරලා තරන් කුහක නෑ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    දන්නවා බන්.මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් මොරටුවේ ඉන්නවා.එකෙක් A තුනක් දාලා කලුතරින් 7වෙනියා වෙලා ගිය එකෙක්.උන්ගේ ගාව මේ වගේ කුහක අදහස් නෑ.මොකද උන් දන්නවා කොහේ ගියත් තැන තියෙන බව.යන්තමින් ගිය එවුන් තමයි ඔය කෑ ගහන්නේ

    FAIL SHAMINDA..PAWUUUUU KAPAPAN REP..YAKO ME WAGE ARGUMENT EKAK YADDI MAMANAM REP KAPANNA HITHUWEWATH NAHA,,,LAJJA NADDA BAN..KUHAKAYO KAWUDA BAN MATTO MISAKA
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොන්සි උට්ටලා බන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ කැම්පස් ගියාට පස්‍සේ උන් අයින්ස්ටයින්ලා වෙනවා කියල. ලොල්

    munwa Einstein ta compare karanna epa.... Einstein Fail wecha dial eakak bn....
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පොන්සි උට්ටලා බන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ කැම්පස් ගියාට පස්‍සේ උන් අයින්ස්ටයින්ලා වෙනවා කියල. ලොල්
    EHEMA NAHA BAN A/L FAIL UNAMA THAMA අයින්ස්ටයින්ලා WENNE LOL