ඔන්න ඔහෙ බෝඩිමකට දාන්න කියපං බං ඔය කාලේදිවත් තනියම වැඩක් කරගන්න බෑ කියන්නේ sorryම තමා..
බෝඩිම් වලදි ගන්න ආතල් +අත්දැකීම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
ඔය කෙල්ලගේ අම්මට කියපං බෝනික්කො හදන්න එපා කියලා..![]()


සිරා ටෝක බං.. 


keeyakata withara thanak da bn hoyane. mamath pahugiya tiye thanak hewane bn. umba budget eka kiwoth mama balapu honda thanak thiyenawa nam kiyanna puluwan
.

Samanala Uyana pare balapan.. eke eha set ekak innawa gewal rent ekata dena...