මාලඹෙන් Annex Or House එකක් ඕන Rent එකට !!

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔන්න ඔහෙ බෝඩිමකට දාන්න කියපං බං ඔය කාලේදිවත් තනියම වැඩක් කරගන්න බෑ කියන්නේ sorryම තමා..

    බෝඩිම් වලදි ගන්න ආතල් +අත්දැකීම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

    ඔය කෙල්ලගේ අම්මට කියපං බෝනික්කො හදන්න එපා කියලා..
    :cool::cool:
     

    Nohim Ys

    Well-known member
  • ඔන්න ඔහෙ බෝඩිමකට දාන්න කියපං බං ඔය කාලේදිවත් තනියම වැඩක් කරගන්න බෑ කියන්නේ sorryම තමා..

    බෝඩිම් වලදි ගන්න ආතල් +අත්දැකීම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

    ඔය කෙල්ලගේ අම්මට කියපං බෝනික්කො හදන්න එපා කියලා..
    :cool::cool:

    he he.....:lol::lol::lol: සිරා ටෝක බං.. :D

    නෑ බං,, මේකයි සීන් එක.. කෙල්ලගේ Family එකම මාලඹේට move වෙනවා. Realtionsලා එහෙමත් ඉන්නවා මාලඹේ.. ඒක හින්දා Rent එකට House එකක් හොයන්නේ :):)



    keeyakata withara thanak da bn hoyane. mamath pahugiya tiye thanak hewane bn. umba budget eka kiwoth mama balapu honda thanak thiyenawa nam kiyanna puluwan

    එලනේ මචෝ.. තැන් බලපු එකෙක් සෙට් වෙනවා කියන්නේ පට්ටයි:yes:.
    Budget එක මචං මාසෙට Rs.20000 or Rs.25000 වගේ. Rs.30000 වඩා අඩු තැනක් වගේ තියෙද මචං... ?
    :):)