මාලඹේ සොප්ට් එකක්

taftlooks

Member
Mar 7, 2017
48
4
0
මාලඹේ සොප්ට් එකක්

මාලබේ හොද තැනක් තියනවද ද්රින්ක් එකක් දාල කාල එහෙම එන්න. බෝතල් පිටින් අරන් යන්න පුලුවන්නම් වැඩ හොදි.

ලඟදි ටම මෙහෙට ආවෙ වැඩිය දන්නෙ නෑ මාලබේ ගැන.
 

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Hokandara Wisula Nidahasa


    Visula-Nidahasa-Pore-620x334.jpg
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මාලබේ සයිටම් එක නම් එලම පොට් එක
    පිටින් අරන් යන්න පුළුවන්
    ඇතුලෙම ගහල එන්නත් පුළුවන්
     

    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    මාලබේ සයිටම් එක නම් එලම පොට් එක
    පිටින් අරන් යන්න පුළුවන්
    ඇතුලෙම ගහල එන්නත් පුළුවන්

    joke නැතුව කියපන්කෝ මම ලඟදි මාලබේ අවේ මෙහෙ දන්නෙ නෑ වැඩිය

    place ekak thiyenawa ban
    malabe pittugala athara

    කොහෙද තැන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළඹෙ මෙට්‍රො සෙන්ට්‍රල් එකෙ රූෆ් ටොප් රෙස්ටොරන්ට් එකට පලයන්.....
    මාළඹේ හන්දියෙන් අතුරුගිරිය පාරේ බස් ස්ටෑන්ඩ් එක එකකම තියෙන්නේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාළඹෙ මෙට්‍රො සෙන්ට්‍රල් එකෙ රූෆ් ටොප් රෙස්ටොරන්ට් එකට පලයන්.....
    මාළඹේ හන්දියෙන් අතුරුගිරිය පාරේ බස් ස්ටෑන්ඩ් එක එකකම තියෙන්නේ
    හනේ හනේ ඩොකො. :D