Hokandara Wisula Nidahasa
![]()
හොටෙල් එකක්ද? අපිට පිටින් බෝතල් අරන් යන්න පුලුවන්ද
මාලබේ සයිටම් එක නම් එලම පොට් එක
පිටින් අරන් යන්න පුළුවන්
ඇතුලෙම ගහල එන්නත් පුළුවන්
place ekak thiyenawa ban
malabe pittugala athara
yep Rooms + restaurant + hall ekak. bottle aragena tamai yanna ona. liquor na othana sell karanna
තැන්ක්ස් මචං ඔතනට කොහොමද යන්නෙ?
මාලබේ කියලා දැක්කම
දුහගෙන අවේ මේ වෙන ලබ්බක්නේ
හනේ හනේ ඩොකො.මාළඹෙ මෙට්රො සෙන්ට්රල් එකෙ රූෆ් ටොප් රෙස්ටොරන්ට් එකට පලයන්.....
මාළඹේ හන්දියෙන් අතුරුගිරිය පාරේ බස් ස්ටෑන්ඩ් එක එකකම තියෙන්නේ
