මාලඹේ side එකෙන් ගෙයක් ඕනේ.
SLIIT එකේ ළමයි 8 දෙනෙක්ට වගේ නවතින්න පුළුවන් ගෙයක් ඕනේ මචන්. කාමර 4කුයි බාතෘඋම් 2කුයි වගේ තියනවනම සුපිරි.
කොල්ලෝ ටිකක් ඉන්නේ.
SLIIT එක ලගින් වගේනම් ගොඩක් හොදයි.
දන්නා තැනක් තියනවනම් පී.ම් එකක් හරි රිප්ලයි එකක් හරි දාන්න.
තෑන්ක්ස් ඇන්ඩ් රෙප්+ ඉන් ඇඩ්වාන්ස්.