Fake ඕක කියන්නත් දෙයක්ද බන් :rofl::rofl:
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Jul 10, 2017 #21 Anemanda1 said: Fake Click to expand... ඕක කියන්නත් දෙයක්ද බන්
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Jul 10, 2017 #22 රිලාසිරි බෙනසිංහ පොන්නයට හොඳ වැඩේ දිව හැපෙන්න තිබ්බෙ
praveenKF Well-known member Jul 4, 2007 3,146 682 113 Moratuwa Jul 10, 2017 #24 Diske ammata diskade :lol
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Jul 10, 2017 #25 ඩිස්කේ අම්මට ඩිස්ටි ඩිඩින්
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Jul 10, 2017 #30 රිලාසිරි බෙනසිංහ
johnferna678 Well-known member Mar 8, 2017 6,421 6,909 113 වින්ටර් ෆොල් Jul 10, 2017 #34 ZoomLine said: රිලාසිරි බෙනසිංහ පොන්නයට හොඳ වැඩේ දිව හැපෙන්න තිබ්බෙ Click to expand...
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 10, 2017 #35 <DNA said: ඇත්තටම දයාසිරි මොකද්ද කියන්න ඇත්තේ බං ? Click to expand... ඔය රෝයල් එකේ මොටෝ එක බං. ඒක තියෙන්නේ ලතින් වලින්. තේරුම learn or leave ඒ කියන්නේ "ඉගෙන ගනිං, බැරිනං තොලොංචි වෙලා පලයන්" කියල මේ ගොන් කැරිය කතාව පවත්වන්න කලින් එක්කෝ ලියපු එකාගෙන් අහගන්න ඕනේ, එහෙම නැත්තං කතාව කලින් කියෝලා ඉන්න ඕනේ. ඔහේ කියෝගෙන ගියා. මේක තිබ්බ තැන හිර වුනා. උට තේරෙන විදිහට කිවුවා "ඩිස්කේ අමුට ඩිස්කේ ඩිස්කාඩේ" කියල. මොනා කරන්නද.... ගිරවුන්ගේ බෙනවලට රිලවු රිංගුවහම ඔහොම තමා.
<DNA said: ඇත්තටම දයාසිරි මොකද්ද කියන්න ඇත්තේ බං ? Click to expand... ඔය රෝයල් එකේ මොටෝ එක බං. ඒක තියෙන්නේ ලතින් වලින්. තේරුම learn or leave ඒ කියන්නේ "ඉගෙන ගනිං, බැරිනං තොලොංචි වෙලා පලයන්" කියල මේ ගොන් කැරිය කතාව පවත්වන්න කලින් එක්කෝ ලියපු එකාගෙන් අහගන්න ඕනේ, එහෙම නැත්තං කතාව කලින් කියෝලා ඉන්න ඕනේ. ඔහේ කියෝගෙන ගියා. මේක තිබ්බ තැන හිර වුනා. උට තේරෙන විදිහට කිවුවා "ඩිස්කේ අමුට ඩිස්කේ ඩිස්කාඩේ" කියල. මොනා කරන්නද.... ගිරවුන්ගේ බෙනවලට රිලවු රිංගුවහම ඔහොම තමා.