මාලිංගට කෝටි 17ක්
2016 IPL සඳහා ලසිත් මාලිංගට කෝටි 17ක්
IPL pays over 17,00,00,000 for Lasith Malinga
IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සඳහා ක්‍රීඩා කරන ලසිත් මාලිංග එම කණ්ඩායමේම රඳවා ගැනීමට ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දාහත් කෝටි හැටනව ලක්ෂයක(17,69,00,000) පමණ මුදලක් ගෙවීමට සුදානම් බව වාර්තා වේ. ඔහු ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිළ පසුගිය වසරේදී IPL කුසලානය හිමි කරගත්තේය. මෙවර IPL තරඟ සඳහා වැඩිම ගෙවීමක් කරනු ලබන ක්‍රීඩකයා වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ය. ඔහු සඳහා ගෙවනු ලබන මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් තිස් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක්(32,76,00,000) පමණ වේ. 2015 දී වැඩිම ගෙවීම හිමිවූ මහේන්ද්‍ර සිං දෝනි මෙවර ඉල්ලුම් වී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිහත් කෝටි තිස් ලක්ෂයකට(27,30,00,000) ආසන්න මුදලකටය. ඔහු නායකත්වය දැරූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පසුගිය වසරේදී අවසාන මහා තරඟයෙන් පරාජය වූ අතර ඔහුගේ කඩුල්ල හිමි කර ගත්තේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග විසිනි.
කණ්ඩායම් හිමිකරුවන් විසින් තම කණ්ඩායම් වල තව දුරටත් රඳවා ගෙන සිටීමට තීරණය කර ඇති ක්‍රීඩකයන් සහ ඔවුන්ට කරනු ලබන ගෙවීම් පහත පරිදිය.
social.lk
මේ පාර මාලිංග විතරයි වගේ ලංකාවෙන්. ගිය පාරත් වැඩිය ගත්තේ නෑනේ ලංකාවේ ටීම් එකේ අය

Last edited: