මාලිංගට කෝටි 17ක්

May 29, 2015
612
45
0
මාලිංගට කෝටි 17ක්

2016 IPL සඳහා ලසිත් මාලිංගට කෝටි 17ක්
IPL pays over 17,00,00,000 for Lasith Malinga


lasith%2Bmalinga%2Bipl%2B2016%2Bsri%2Blankan%2Bhighest%2Bpay.PNG


IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සඳහා ක්‍රීඩා කරන ලසිත් මාලිංග එම කණ්ඩායමේම රඳවා ගැනීමට ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දාහත් කෝටි හැටනව ලක්ෂයක(17,69,00,000) පමණ මුදලක් ගෙවීමට සුදානම් බව වාර්තා වේ. ඔහු ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිළ පසුගිය වසරේදී IPL කුසලානය හිමි කරගත්තේය. මෙවර IPL තරඟ සඳහා වැඩිම ගෙවීමක් කරනු ලබන ක්‍රීඩකයා වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ය. ඔහු සඳහා ගෙවනු ලබන මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් තිස් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක්(32,76,00,000) පමණ වේ. 2015 දී වැඩිම ගෙවීම හිමිවූ මහේන්ද්‍ර සිං දෝනි මෙවර ඉල්ලුම් වී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිහත් කෝටි තිස් ලක්ෂයකට(27,30,00,000) ආසන්න මුදලකටය. ඔහු නායකත්වය දැරූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පසුගිය වසරේදී අවසාන මහා තරඟයෙන් පරාජය වූ අතර ඔහුගේ කඩුල්ල හිමි කර ගත්තේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග විසිනි.
කණ්ඩායම් හිමිකරුවන් විසින් තම කණ්ඩායම් වල තව දුරටත් රඳවා ගෙන සිටීමට තීරණය කර ඇති ක්‍රීඩකයන් සහ ඔවුන්ට කරනු ලබන ගෙවීම් පහත පරිදිය.
social.lk


මේ පාර මාලිංග විතරයි වගේ ලංකාවෙන්. ගිය පාරත් වැඩිය ගත්තේ නෑනේ ලංකාවේ ටීම් එකේ අය
 
Last edited:

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මෙවර IPL තරඟ සඳහා වැඩිම ගෙවීමක් කරනු ලබන ක්‍රීඩකයා වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ වීරත් කොහිල් ය.

    කවුද බන් මූ???
     
    May 29, 2015
    612
    45
    0
    u unta gahanawa lankawata thama hulan
    කට්ටිය එහෙම කිව්වට මාලිංගට වඩා හොඳට බෝල් යවන ෆාස්ට් බෝලර් කෙනෙක් නෑනේ බන් අපිට
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි දැන් මාලිංගට බනිමු.....:)

    ඔව් බන් කැරි ඉරිසියාකාර උට්ටල ඉන්නේ මේකේ ... සමහර උන්ට ඉවසන්නම බැ .... හැබැයි ඔය බනින එකෙක්ටවත් වැඩ බැ

    Shit muta bola ahulanawata koti 17k denawane ban.......:lol::rofl:

    උබටත් අහුලන්න පුළුවන් කියපන් සමහර විට උබටත් දෙයි :P
     
    May 29, 2015
    612
    45
    0
    මේවා විදේශ විනිමය එක පැත්තකින් ලංකාවේ උන් 100ක් 200ක් මැදපෙරදිග ගිහිල්ලා අවුරුද්දටම හම්බ කරන සල්ලි මාලිංග එක පාරම ලංකාවට ගේනවා. අගය කරන්න ඕනේ ඒ පැත්තෙන්.
    අනික පහුගිය ටිකේම තිබුන මැච් වල මාලිංග තමයි ඇටෑකින් බෝලර් කෙනෙක්ට හිටියේ අපිට. මාලිංගගේ චරිතේ අවුල් නිසා තමයි මාලිංගට මිනිස්සු වැඩියෙන් බනින්නේ පොඩ්ඩ එහා මෙහා වුනත්. ඒක ඉතින් මාලිංගගේ වැරැද්ද. දැන් නං චරිතෙත් හදන් වගේ තියෙන්නේ. ඉස්සර වගේ කටට එන හැමදේම එලියට දාන්නේ නෑ :)
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Ou uge talen eken hamba karana ekata api irisiya karanna hoda na. TATA, Bajaj wage company lankawe unge ratata salli adina welawe ape ratata widesha winimaya widihata hari salli ena eka gana sathutu wenna ona
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විදේශ විනිමය බන්. මේ වගේ තව දහ පහලවක් හදාගත්තනං අපේ කට්ටිය සවුදි යන එක නතර කරන්න පුළුවන් ඒ ආදායමෙන්. :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    denna lesti neme yako mechchara dawas dunne oa gana owage details release kare me lagadi