අනිවා මචන් උබ කියල තියෙන කතාවට මම 100& එකඟයි!! :yes::yes: :)
Appu Haami Well-known member Mar 22, 2012 3,147 367 83 Kiribathgoda Apr 2, 2016 #21 G.D.1.nirmal said: අනිවා මචන් උබ කියල තියෙන කතාවට මම 100& එකඟයි!! Click to expand...
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Apr 2, 2016 #22 උගේ interview ටික ඇහුවම හිත පැහැදුන බන්. එක අතකට ලංකාවේ මැටිමෝල් මාද්‍යකාරයන්ට මෙහෙම කතාකරලා මදි.
1118lakmalkumara Well-known member May 21, 2009 30,484 3,169 113 斯里蘭卡 Apr 2, 2016 #23 ponna media thamai ithin kiyanne thiyenne always with mali
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,375 2,376 113 Apr 2, 2016 #24 Appu Haami said: මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ. ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. Click to expand...
Appu Haami said: මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ. ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. Click to expand...