මාලිංග international match වලින් රිටය වෙලා IPL විතරක් ගැහුවා නම් ඉවරයි... ලංකාවට සෙල්ලන් කරා කියල හම්බෙන ලබ්බක් නැනේ... බැනුම් විතරයි හම්බෙන්නේ...
එහෙම කියන්න එපා...මිනිහ IPL ගහන්නෙත් ලංකාවට සෙල්ලම් කරපු නිසා...ඌ ගමේ බෝල ගගහ හිටිය කියල මොකෙක්වත් ඌව IPL ගහන්න ගන්නේ නැහැනේ? ඌට ලංකාවේ ටීම් එකේ තැනක් දීල, ඌ එතන වැඩ පෙන්නපු නිසා තමයි ඌට අද ඔය හැම රෙද්දම හම්බෙලා තියෙන්නේ...
උඩට නැගල ඊට පස්සේ ඉනිමගට පයින් ගහන්න හොද නැහැ...උඩට නැග්ගේ කොහොමද කියලත් ටිකක් මතක තිබ්බනම් හොදයි...මනුස්සකම කියන්නේ එකට...
ලංකාවේ ක්රිකට් කණ්ඩායම නිසා තමයි මිනිහට ප්රසිද්ද වෙන්න ලැබුනේ...ඉතින් තමන්ගේ ඒ රට වෙනුවෙන් සෙල්ලම් කරා කියල මොකද වෙන්නේ? ආබාධ කියල ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරලා IPL වලට ගැහුවොත් නම් ඕකට හොදක් ම වෙන්න එපා...මට ඌකෝටි 16ක් නෙමෙයි 100ක් ගත්තත් කමක් නැහැ...හරියට තමන්ගේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරානම්...
මොකද ලංකාවේ මිනිස්සු ඌට ආදරේ කරේ ඌ ලංකාවට සෙල්ලම් කරපු නිසා මිසක IPL ගහපු නිසා නෙමෙයි...
මේවා ඉරිසියාවට කියන දේවල් නෙමෙයි...එහෙනම් IPL ගහන හැම එකාටම මිනිස්සු බැන බැන යන්නේපයි? එහෙම බනින්නේ නැහැ...රට වෙනුවෙනුත් සෙල්ලම් කරලා, IPL වලදීත් එලට ගහන උන් දැක්කම අපේ මිනිස්සු හුරේ දානවා...මිනිස්සුන්ට ඕනේ ඉස්සෙල්ල තමන්ගේ රට දිනවල ඉන්නයි...ඊට පස්සේ ඕන ලබ්බකට සෙල්ලම් කරාට අවුලක් නැහැ...