මාලිංග තමා කෑවේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මාලිංග තමා කෑවේ

    අර කුහක මලින්ගය තමා ඔක්කොම කෑවේ . සේරියස් එක පටන් ගත්ත දවස ඉඳල නහයෙන් ඇඩුව. මොන මුසල කමක් ද ? උඋට IPL ගහන්න යන්න ඕන කම නිසා අයින් උනේ... බලපන් දැන් ඊළඟට තියන ipl එකට ගහන්නේ නැද්ද කියල...

    ඕකට සල්ලි තිබ්බට මොලේ නැහැ නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට පුළුවන් නං නොගහ ඉන්නෙ නෑ නෙ බන් වර්ල්ඩ් කප් එකට ගැහුවත් සල්ලි හම්බෙනවනෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ඌට මචන් IPL ලං වෙනකොට කිසිම ලෙඩක් නැහැ.කෝටි 16 ක් නේ.:D.මිනිහෙක් උනාම සල්ලි හම්බ කරන්න ඕන.ඒත් තමන් ආපු තැන අමතක කරන්න හොද නැහැ..

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Uta ehema IPL kiyala baninath ba bng
    U last worldcup eke indiaawat supiriyata ball kale
    Eh game eken ne api dinneth
    Anyways u tikak fitness level eken aduwata bn hitiye
    Dakka ne ara bowling practise ekedith awul giya u
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    IPL wala 1st match tika sellam karana ekakuth na nondiya beraganna
    Match 4k 5k giyaata passe nam yay
    Eth bng u hitiya nam api eeeye match eka nam dinanawa bng ekenma

    පිස්සුද බං.ඔන්න බලපන් මාලිංග ඒ හැම මැච් එකක්ම PLAY කරනවා..:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාලිංග international match වලින් රිටය වෙලා IPL විතරක් ගැහුවා නම් ඉවරයි... ලංකාවට සෙල්ලන් කරා කියල හම්බෙන ලබ්බක් නැනේ... බැනුම් විතරයි හම්බෙන්නේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මාලිංග international match වලින් රිටය වෙලා IPL විතරක් ගැහුවා නම් ඉවරයි... ලංකාවට සෙල්ලන් කරා කියල හම්බෙන ලබ්බක් නැනේ... බැනුම් විතරයි හම්බෙන්නේ...

    දැනටත් ඌට ඕන ඒක තමා..ඇයි එදා ඌ කිව්වේ...:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දැනටත් ඌට ඕන ඒක තමා..ඇයි එදා ඌ කිව්වේ...:rofl:

    ඔව් ඌ රටට සෙල්ලන් කරලා ලොකු දෙයk කරලා තියනවා... ඌ තනියම ගොදදාපු මැච්ම කියක් තියනවද...

    අයි දන්නේ නෑ රෙටය වෙන්නේ නැත්ටේ... සමහරවිට national squad එකේ ඉන්නකොට ලැබෙන practice session වැදගත් නිසා වෙන්න ඇති...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මූ කොහොමත් IPL ගහනවා බන් මොකද ඒකෙ ඉන්ජර්ඩ් කියලා පැත්තකට වෙලා හිටියොත් ඊට පස්සෙ ඒවට ගන්නෙ නෑ නෙ .මේකෙ මූ හිටිය විදියට හරි නම් අවුරුද්දක් විටර යනකන් නැගිටින්න බෑ ..මාලින්ග හින්දා අපි ගොඩගිය මැච් ගොඩක් තියනවා ඒත් මොන හේතුවක් හින්දා හරි මේ වෙලාවෙ මූ කරපු වැඩේ මහ බලුවැඩක්
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Cricket gena hari haman danumak nathi un thama godak malingata baninne.. Rallata match balana un.. Uta kauhakaya kiyana un issalla hithala baluwoth hondai thaman ehema nedda kiyala awnakamawama..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ කොහොමත් IPL ගහනවා බන් මොකද ඒකෙ ඉන්ජර්ඩ් කියලා පැත්තකට වෙලා හිටියොත් ඊට පස්සෙ ඒවට ගන්නෙ නෑ නෙ .මේකෙ මූ හිටිය විදියට හරි නම් අවුරුද්දක් විටර යනකන් නැගිටින්න බෑ ..මාලින්ග හින්දා අපි ගොඩගිය මැච් ගොඩක් තියනවා ඒත් මොන හේතුවක් හින්දා හරි මේ වෙලාවෙ මූ කරපු වැඩේ මහ බලුවැඩක්
    ඉන්ජර්ඩ් නං කොහොමද බන් ඉතිං ගහන්නේ. ඌ වර්ල්ඩ් කප් එක ගැහුවත් උට සල්ලි හම්බෙනවනෙ බර ගානක් මැච් ෆී එක. අනික අපි දන්නේ නෑනෙ බන් උගේ අමාරුව මොකද්ද කියල. පුළුවන්කම තියෙද්දී නොගහ ඉන්න හේතුවකුත් නෑනෙ. අපි ගෙදර ඉඳන් මොකුත් දන්නේ නැතුව උට බනින එක සාදාරන නෑ මම නං කියන්නෙ.
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    ඌට මචන් IPL ලං වෙනකොට කිසිම ලෙඩක් නැහැ.කෝටි 16 ක් නේ.:D.මිනිහෙක් උනාම සල්ලි හම්බ කරන්න ඕන.ඒත් තමන් ආපු තැන අමතක කරන්න හොද නැහැ..

    sahathika aththa bro.. :(:(
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මම මාලිංගට මොනවත් කියන්නෙ නෑ. ඌ හරිද වැරදිද කියල දැන් වැඩක් නෑ. ඒත් එක දෙයක් කියන්න ඕනෙ. මේව ඔය විදිහට සිද්ධ වෙන්නෙ අපේ Cricket Board එකේ සෙවල කොන්දක් නැති වැඩ හින්ද. උඹලට මතකද Andrew Symonds? ඌ ප්‍රැක්ටිස් එන්නෙ නැතුව මාලු බාන්න ගිහින් පස්සෙ උන්ගෙ Cricket Board එකත් එක්ක අවුලක් දාගත්ත. ඒත් උට ආයෙ එක මැච් එකක්වත් දුන්නෙ නෑ ඌ කොච්චර දක්ෂ උනත්. පකිස්තාන් Cricket Board එක උනත් එහෙමයි. අපේ එවුන්ට තමයි කොන්දක් නැත්තෙ හරියට විනය හදන්න ක්‍රීඩකයන්ගෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලිංග international match වලින් රිටය වෙලා IPL විතරක් ගැහුවා නම් ඉවරයි... ලංකාවට සෙල්ලන් කරා කියල හම්බෙන ලබ්බක් නැනේ... බැනුම් විතරයි හම්බෙන්නේ...

    එහෙම කියන්න එපා...මිනිහ IPL ගහන්නෙත් ලංකාවට සෙල්ලම් කරපු නිසා...ඌ ගමේ බෝල ගගහ හිටිය කියල මොකෙක්වත් ඌව IPL ගහන්න ගන්නේ නැහැනේ? ඌට ලංකාවේ ටීම් එකේ තැනක් දීල, ඌ එතන වැඩ පෙන්නපු නිසා තමයි ඌට අද ඔය හැම රෙද්දම හම්බෙලා තියෙන්නේ...

    උඩට නැගල ඊට පස්සේ ඉනිමගට පයින් ගහන්න හොද නැහැ...උඩට නැග්ගේ කොහොමද කියලත් ටිකක් මතක තිබ්බනම් හොදයි...මනුස්සකම කියන්නේ එකට...

    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නිසා තමයි මිනිහට ප්‍රසිද්ද වෙන්න ලැබුනේ...ඉතින් තමන්ගේ ඒ රට වෙනුවෙන් සෙල්ලම් කරා කියල මොකද වෙන්නේ? ආබාධ කියල ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරලා IPL වලට ගැහුවොත් නම් ඕකට හොදක් ම වෙන්න එපා...මට ඌකෝටි 16ක් නෙමෙයි 100ක් ගත්තත් කමක් නැහැ...හරියට තමන්ගේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරානම්...

    මොකද ලංකාවේ මිනිස්සු ඌට ආදරේ කරේ ඌ ලංකාවට සෙල්ලම් කරපු නිසා මිසක IPL ගහපු නිසා නෙමෙයි...

    මේවා ඉරිසියාවට කියන දේවල් නෙමෙයි...එහෙනම් IPL ගහන හැම එකාටම මිනිස්සු බැන බැන යන්නේපයි? එහෙම බනින්නේ නැහැ...රට වෙනුවෙනුත් සෙල්ලම් කරලා, IPL වලදීත් එලට ගහන උන් දැක්කම අපේ මිනිස්සු හුරේ දානවා...මිනිස්සුන්ට ඕනේ ඉස්සෙල්ල තමන්ගේ රට දිනවල ඉන්නයි...ඊට පස්සේ ඕන ලබ්බකට සෙල්ලම් කරාට අවුලක් නැහැ...
     
    ඉතිං බන් මාලිංග ගහන්නේ නැත්තේ ඌ ඉන්ජර්ඩ් නිසානේ. ඌ මක් කරන්නද එකට. ඔන්න ගහන්න පුළුවන්කම තියෙද්දී ලංකාවට නොගහ IPL ගැහුවනන් බැන්නට කමක් නෑ. එහෙම නැතුව මාලිංගට මෙච්චර බනින්නේ මොකෝ කියල මට නං තේරෙන්නේ නෑ. :(