මරුසිරා;19974261 said:මොනව තිබ්බත් රට ගැන හැගීමක් නැත්නම් උගෙන් වැඩක් නැත .මාලිංග අද ඉන්නේ තත්වේ ඉන්නේ සහ ipl ගහන්නේ ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරපු නිසා කියල අමතක නොකරන්න .
මාලිංග ලංකාවේ ජාතික කණ්ඩායමේ සෙල්ලම් නොකලානම් අද මාලිංග යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනිති .
ස්නාත්ලට අරවින්දලට අර්ජුනලට මහේලට සන්ඟට ක්රිකට් ගැන කතා කිරීමට පැහැදිලි අයිතියක් ඇත මන්ද යත් ඔවුන් ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් කලයුතු කැපවීම් උපරිමයෙන්ම සිදුකර අදවනතුරු ලංකාවට ලබාදුන් උසස්ම ගෞරවය ලබාදී අවසන් ඇති බැවිනි
machn malinga injury wela team eken ain wela.minihata hoda unama.national team ekata watune na.eth ekkama IPL awa.miniha eke wada damma ghn.
dn uge kakula kadunoth lankawe CB eken aruwa ganan gannewath na...
oo dna gnna one uge paththa balala hoda dyk karanna.
mkda malingayata godak un akamathi ooo IPL yana hinda.
lankawe IPL walata wena un select wenne nathuwata mona karannada

