මාලිගාවත්තේ ගිය වලිය සම්බන්ධවයි

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මැච් එක පකිස්තාන් දින්නා විතරයි මාලිගාවත්ත,දෙමටගොඩ රතිඤඤා පත්තු කරා බන්.:no::no::no: ලන්කාවෙ ඉපදිලා පකිස්තානෙට අදින එවුන්ව පකිස්තානෙටම යවන්න ඕන.
ඩිලා,කුසල්,තිරි,මැතිව්ස්,චන්දි, අනිවා ඊලග මැච් එක ලන්කාවේ ඉපදිලා පක්කන්ට අදින ඔක්කොටම රිදෙන්න ගහන්න ඕන.
ජය වේ! ජය වේ! ජය වේ!
:shocked::shocked::shocked::frown::frown::frown::frown::frown:
 

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    මැච් එක පකිස්තාන් දින්නා විතරයි මාලිගාවත්ත,දෙමටගොඩ රතිඤඤා පත්තු කරා බන්.:no::no::no: ලන්කාවෙ ඉපදිලා පකිස්තානෙට අදින එවුන්ව පකිස්තානෙටම යවන්න ඕන.
    ඩිලා,කුසල්,තිරි,මැතිව්ස්,චන්දි, අනිවා ඊලග මැච් එක ලන්කාවේ ඉපදිලා පක්කන්ට අදින ඔක්කොටම රිදෙන්න ගහන්න ඕන.
    ජය වේ! ජය වේ! ජය වේ!

    Thambi ehema karapu eka nam waradi
    Eth ape chandimal gahai labbak
    Uuta teek ball wath gahanna puluwan da
    anee mands bng
    Papuwaaanew giniya side eka hodai dan ape ewunta wada
    3 years 4 years yay bn hoda team ekak enna aimath
    Eh dawas wala aravindala arjuna la giyahamath ohomai
    Tikak kal yay bn hadenna
    Eeelaga match eka gana sure karanna epa mchn
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බුවා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතිලු සමාදාන උනා කියල.වට්සුප් එකෙන් බොරු ප්‍රචාර යනවලු ඒවාට රැවටෙන්න එපාලු.සමාදානෙන් ඉන්නේ කියලා හැමෝටම කියන්න කියලා තමා කියන්නේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුවා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතිලු සමාදාන උනා කියල.වට්සුප් එකෙන් බොරු ප්‍රචාර යනවලු ඒවාට රැවටෙන්න එපාලු.සමාදානෙන් ඉන්නේ කියලා හැමෝටම කියන්න කියලා තමා කියන්නේ
    :):):)
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,441
    113
    Panadura
    11698916_1447990008842383_5429151342467352886_n.jpg



    11145088_1447990032175714_7953246725127161362_n.jpg


    10440818_1447990062175711_7248291387343306616_n.jpg


    11694873_1447990098842374_5690140626714621640_n.jpg


    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    waligamaya

    Well-known member
  • ඌ කියන්නෙ මාලිගාවත්තෙ වෙච්ච පොඩි ප්‍රස්නෙට පල්ලියට ගල් ගහන්න එපාලු. උන් සාමදානෙන්ලු ඉන්නෙ. බොරු හුත්තවල් ප්‍රචාරය කරන ඒවා අහන්න එපාලු සාමකාමීව ඉන්නලු :)

    මේවගේ දෙයක් තමයි කියන්නේ. අතරින් පතර වදන් තේරෙනවා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    මේවා දැක්කහම නම් සිංහලුන් ගැන දුක හිතෙනවා බොලව් ..... මන් කලින් හිතන් හිටියේ තව අවුරුදු 75 කින් විතර අපේ මහා ජාතියෙන් ආණ්ඩු තේරීමේ බලය අහිමි වෙයි කියල දැන් නම් හිතෙනවා වැඩිම උනොත් 50කින් ඒ වැඩේ වෙයි කියල :no: :no:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බුකියෙන් ඉස්සුවේ .... කොල්ලෙක් ගේ කොමෙන්ට් එකක්

    මෙය ප්‍රකාශ කිරීමට සිදුවීම ලාංකිකයෙකු වශයෙන් බලවත් ලැජ්ජාවකි.
    අපි මැච් එකේ විකට් 7ක් විතර ගියාට පස්සෙ car park එකට ගියේ මැච් එක දිනන පාටක් නොතිබුන නිසාවෙනි.හැබැයි අපි යන්න හිටපු වාහනෙ සම්පූර්නයෙන්ම කුඩු පට්ටම් වෙලා බව ආරන්චි වූ විට අපිට ඇගේ මාලු නටන්නට විය.
    "මහත්තය අපිට කරන්න දෙයක් තිබ්බෙ නෑ.අපේ දෙතුන් දෙනෙක් හිටියෙ.ඒගොල්ලො සියගානක් ආවම weapon එකක්වත් නැතුව අපිට පාලනය කරන්න විදිහක් තිබ්බෙ නෑ.අපි පුලුවන් හැම තැනටම call කලා.ඒත් කැරලි මර්දන එකෙන්වත් මෙතනට ආවෙ නෑ.car park එකේ වාහනවලට අපි බලන් ඉන්දි ගැහුව.අපි කතාකරල තමයි ඉතුරු වාහන ටික හරි බේරගත්තෙ."
    ඔය ටික කිව්වෙ එතන හිටපු බැටන් පොල්ලක්වත් අතේ නොතිබුනු පොලිස් නිලධාරීන්ය. කිසිම දවසක පොලීසියෙ කෙනෙක් මෙහෙම අසරන වෙලා කතා කරනව මම දැකල තිබ්බෙ නැත.
    ඒ එක සිද්දියක් පමණි.පස්සෙ එලියට ආපු අපේ තවත් කට්ටියකට ඒ කාලකන්නි මුස්ලිම් පිරිසක් පොලුවලින් ගහල තිබුනි.ඒ විතරක් නෙවෙයි මෙහෙම තර්ජනයකුත් කරල තිබුනි.
    "සිංහල හු*___ බිම බලන් පලයන්..................
    ඔලුව පාත් කරන් බල්ලෝ වගේ පලයන්, මොකද හු*___ ඔලුව උස්සන්නෙ බිම බලන් පලයන් බල්ලෝ වගේ"
    "ඔය ශ්‍රී ලංකා t-shirt ඇඳන් ඉන්න සිංහල උන් ඉන්නවා නම් එවා ගලවන් පලයාන්, නැත්තම් තොට ඉස්සරහදි කන්න වෙයි"
    මෙහෙම කතා කරද්දි සින්හල කොල්ලොන්ට බිම බලන් යන්න වුනේ කඩු කිනිසි වෙනුවට ඔවුන් අත තිබුනේ ජාතික කොඩිය නිසාවෙනි.
    මෙතන එකෙක් මැරුණත් අපි කවුරුත් දැනගන්නේ නැත.අපි දැන්ගන්නේ බීපු සින්හල කොල්ලො ටිකක් පකිස්තාන් playersලට ගල් ගැහුවා කියා ය. කොටි මෙල්ල කරපු ලංකාවට අද සීමිත මුස්ලිම් අන්තවාදීන් පිරිසක්වත් මෙල්ල කරන්නට බැරි වී ඇත.ඒ සමහර විට සම-හරක් අයට සිංහල මිනිසුන්ට වඩා මුස්ලිම් මිනිසුන් වටින නිසාද විය හැක.






    dddddd