මේකෙ සමහර දේවල් ඇත්ත. ඒ උනාට ලංකාව බංකොලොත් කරන්න පාර හරියටම කැපුවෙ යහපාලනෙන්. අන්තිමට කරන් ආපු සංවර්ධනෙත් නවත්තලා පාඩුත් කරන් වන්දිත් ගෙවලා, අල්ලපු හොරෙක්, පවර ගත්ත දේපලක් වත් නැතුව රට අවුරුදු ගාණක් පස්සට ඇදපු එක. අමතරව, රාජ්‍ය සේවක වැටුප් වැඩිකරලා, එක එක බොරු සහන දීලා එව්ව පියවන්න වැඩි වැඩියෙන් ණය ගත්ත එක නැවතුනේ කලින් අවුරුදු දහයක විතර ගත්ත ණය කෙටි කාලෙකින් ගත්ත එක. මේක තමයි අද ගහන බදු වලට, IMF කොන්දේසි ගොඩකිනුත් පේන්නෙ...
ඔය ඔක්කොගෙම වාසිය කෙලින්ම ගත්තෙ ඉන්දියාව, ඉන්දියාව පෝට් සිටි විතරක් බර ගාණක ප්‍රොජෙක්ට් එකක් අපේ අය නවත්තපු අල්ල පනල්ලෙ පටන් ගත්තා. හියල බලන්න ඉන්ටනෙට් එකේ තියෙනව. ලෝකෙ බල තුලනය වෙනස් වෙන වෙලාවක අපිට ගන්න තිබ්බ වාසි ගොඩක් ඒ වැඩ වලින් නැති උනා... දැනටත් මේ වෙලාවෙ තියෙන තත්වෙන් අපි වාසියක් ගන්නෙ නෑ. චීනෙ වෙනුවට වෙනත් රටවල් වල තමන්ගෙ කර්මාන්ත පටන් ග්න්න හොයන රටවල් වලට ලංකාව ඉන්ඩ්යාියවට පස්සෙ හොඳම තැන කරන්න තිබ්බා.
2015 wenakota kela wena hinda mahinda kalin chande thibbe. 2016 IMF giya hinda beruna.
debt increase eken 90% gihilla thiyenne 2014 wenakan gaththa naya wala interest gewanna. Port city eka nawaththala thibeb masa ganak witharayi. chieneta sinnakara deela thibba agreement eka wenas karagannakan.
Mokadda nawaththuwa sanwardnaya?
Mew digatam kararala complete kara
Matara-beliatta railway
Matara-hambanthota expressway extension
Out-cirular highway Kadawatah-Kerawalapitiya
Central expressway patan gaththa section 2 kara.
port access elevated highway patan gaththa
LRT patan gaththa
Port city, Shangrila, ITC, Cinnomen Life, Capital twinpeaks, Krish wage private investments karagena giya