මාලිට දෙමුද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    uba kiyanne kata chande denna kiyalada?
    uba giya awurudu 2009 indan chande dunne katada?
    Antimata dunne sirisenata (aurudda hitha ganin). Itapase teruna kauru aawath eda wela tours tama kiyala.

    Dan kiyanneth gobbayanta onawata wada power/wishwase nodi untath mulin gradually power ekata enna force karapan. Natuwa labbakwath nokara eka paara ratama baara deela aai araganna tama wenne.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    නාකි තරුණ කේස් එකක් නෙමෙයි, අපි දෙන්න ඕනේ හොරු නොවන පිරිසකට. පිස්සෝ නොවන පිරිසකට. මේ වෙලාවේ එහෙම ඉන්නේ මාලිමාව විතරයි

    මේ පාර මුලු රටම මාලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා
    හොරාකෑම නෙමේ පොන්නයො රටේ දැන් ප්‍රශ්නෙ. වැරදි ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තමයි මූලිකම හේතුව. දීපන් ගිහින් වැඩ බැරි සොන්නයන්ට අර එකෙක් ගෙනල්ලා මාර පොරක් මචන් ගෝටා කියලා 2019 කෙලෙව්වෙ. ඉතුරැ ටිකත් කෙලෝපන් රැල්ලට පුක දීලා. උබලා හිතන් ඉන්නෙ රටක් බන්කොලොත් උනාම ඒක රිවස් කරන එක කිරි කජු කනවා වගේ වැඩක් කියලා. මේකේ ඉන්න බර සාර ටෝක් දෙන පොන්නයො ටික ආපහු පෝලිම් ආවම ගිහින් තියන්න ඕනෙ. යකෝ මුන්ගෙ කැරි කරැමෙ අපිට ගේවන්න බෑ ඉලග පාර නම්
     
    • Love
    Reactions: monson

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බයියන්ට හරියට අනාවැකි කියන්න බැහැනෙ බං. මතකනේ රට හදනවා කියල බයියෝ අනාවැකි කියල
    ගෝටව ගෙනවා. අන්තිමට රට බංකොලොත් වෙලා නැවතුනේ :lol:

    පෙට්‍රල් ගහපු එකෙක්ට වඩා උගත් එකෙක් හොඳයි නේද?
    හැබැයි ඒ වෙලාවෙ ගෝඨා ගෙනාවෙ නැත්නම් ,පෙට්‍රල් ගහ්න්නත් මිනිහෙක් හොයාගන්න වෙන්නෙ වලෙන් නැගිට්ටල අර්න් තමයි.

    ඔතන කට්ටිය ගෝඨාභයට බනින එක සාධාරණයි උනත් බැසිල් වගේ ඇමෙරිකන්/ ඉන්දියන් පදේට ලංකාවම වලට දාන එකාට ලොකු විරෝධයක් නෑනෙ... එලෙස කෙලෙස?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Antimata dunne sirisenata (aurudda hitha ganin). Itapase teruna kauru aawath eda wela tours tama kiyala.

    Dan kiyanneth gobbayanta onawata wada power/wishwase nodi untath mulin gradually power ekata enna force karapan. Natuwa labbakwath nokara eka paara ratama baara deela aai araganna tama wenne.

    yes onawata wada power eka hoda naha kata unath

    2015 passe chande dunne nedda? uba onawata wada balaya denawa wiruddanam 2020 general pohottuwata wiruddawa chande denna oni

    හොරාකෑම නෙමේ පොන්නයො රටේ දැන් ප්‍රශ්නෙ. වැරදි ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තමයි මූලිකම හේතුව. දීපන් ගිහින් වැඩ බැරි සොන්නයන්ට අර එකෙක් ගෙනල්ලා මාර පොරක් මචන් ගෝටා කියලා 2019 කෙලෙව්වෙ. ඉතුරැ ටිකත් කෙලෝපන් රැල්ලට පුක දීලා. උබලා හිතන් ඉන්නෙ රටක් බන්කොලොත් උනාම ඒක රිවස් කරන එක කිරි කජු කනවා වගේ වැඩක් කියලා. මේකේ ඉන්න බර සාර ටෝක් දෙන පොන්නයො ටික ආපහු පෝලිම් ආවම ගිහින් තියන්න ඕනෙ. යකෝ මුන්ගෙ කැරි කරැමෙ අපිට ගේවන්න බෑ ඉලග පාර නම්

    horakamai, horu tikakui kawadawath ratata wasi wena economy reforms genne naha
    un hama welema try karanne thamata horakan karanna puluwan methods hadaganna eka

    horakama adu kala kiyala rata diyunu wenne naha habai me level eke horu tikak thiyagena kohomath diyunu wenna hithannawath baha
    ayeth bankaloth wenakan balan inna wenne
    ------ Post added on May 29, 2024 at 9:21 AM
     
    • Like
    Reactions: Ysa Karu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    yes onawata wada power eka hoda naha kata unath

    2015 passe chande dunne nedda? uba onawata wada balaya denawa wiruddanam 2020 general pohottuwata wiruddawa chande denna oni

    2015n passe mama decide kala mokektawath denne ne. But opinion voice karanna ona thana voice karanna ona.

    Jeppangen kelinma Gota 2 vibe eka enawa.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    amuthuwen denna deyak na. okkoma e side tama. kunu haalparuwo involve karagan nathi taak umbata apita bahala wadak karanna puluwan environment ekak etana tianawa. inna tikata amatarawa me deshapaluwonge issues ut mahajanathawata visadanna wela
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හොරාකෑම නෙමේ පොන්නයො රටේ දැන් ප්‍රශ්නෙ. වැරදි ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තමයි මූලිකම හේතුව. දීපන් ගිහින් වැඩ බැරි සොන්නයන්ට අර එකෙක් ගෙනල්ලා මාර පොරක් මචන් ගෝටා කියලා 2019 කෙලෙව්වෙ. ඉතුරැ ටිකත් කෙලෝපන් රැල්ලට පුක දීලා. උබලා හිතන් ඉන්නෙ රටක් බන්කොලොත් උනාම ඒක රිවස් කරන එක කිරි කජු කනවා වගේ වැඩක් කියලා. මේකේ ඉන්න බර සාර ටෝක් දෙන පොන්නයො ටික ආපහු පෝලිම් ආවම ගිහින් තියන්න ඕනෙ. යකෝ මුන්ගෙ කැරි කරැමෙ අපිට ගේවන්න බෑ ඉලග පාර නම්
    මේකෙ සමහර දේවල් ඇත්ත. ඒ උනාට ලංකාව බංකොලොත් කරන්න පාර හරියටම කැපුවෙ යහපාලනෙන්. අන්තිමට කරන් ආපු සංවර්ධනෙත් නවත්තලා පාඩුත් කරන් වන්දිත් ගෙවලා, අල්ලපු හොරෙක්, පවර ගත්ත දේපලක් වත් නැතුව රට අවුරුදු ගාණක් පස්සට ඇදපු එක. අමතරව, රාජ්‍ය සේවක වැටුප් වැඩිකරලා, එක එක බොරු සහන දීලා එව්ව පියවන්න වැඩි වැඩියෙන් ණය ගත්ත එක නැවතුනේ කලින් අවුරුදු දහයක විතර ගත්ත ණය කෙටි කාලෙකින් ගත්ත එක. මේක තමයි අද ගහන බදු වලට, IMF කොන්දේසි ගොඩකිනුත් පේන්නෙ...

    ඔය ඔක්කොගෙම වාසිය කෙලින්ම ගත්තෙ ඉන්දියාව, ඉන්දියාව පෝට් සිටි විතරක් බර ගාණක ප්‍රොජෙක්ට් එකක් අපේ අය නවත්තපු අල්ල පනල්ලෙ පටන් ගත්තා. හියල බලන්න ඉන්ටනෙට් එකේ තියෙනව. ලෝකෙ බල තුලනය වෙනස් වෙන වෙලාවක අපිට ගන්න තිබ්බ වාසි ගොඩක් ඒ වැඩ වලින් නැති උනා... දැනටත් මේ වෙලාවෙ තියෙන තත්වෙන් අපි වාසියක් ගන්නෙ නෑ. චීනෙ වෙනුවට වෙනත් රටවල් වල තමන්ගෙ කර්මාන්ත පටන් ග්න්න හොයන රටවල් වලට ලංකාව ඉන්ඩ්යාියවට පස්සෙ හොඳම තැන කරන්න තිබ්බා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335

    4NvYesa.jpeg

    2015 wenakota kela wena hinda mahinda kalin chande thibbe. 2016 IMF giya hinda beruna.
    debt increase eken 90% gihilla thiyenne 2014 wenakan gaththa naya wala interest gewanna. Port city eka nawaththala thibeb masa ganak witharayi. chieneta sinnakara deela thibba agreement eka wenas karagannakan.

    Mokadda nawaththuwa sanwardnaya?

    Mew digatam kararala complete kara
    Matara-beliatta railway
    Matara-hambanthota expressway extension
    Out-cirular highway Kadawatah-Kerawalapitiya

    Central expressway patan gaththa section 2 kara.
    port access elevated highway patan gaththa
    LRT patan gaththa
    Port city, Shangrila, ITC, Cinnomen Life, Capital twinpeaks, Krish wage private investments karagena giya
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2015n passe mama decide kala mokektawath denne ne. But opinion voice karanna ona thana voice karanna ona.

    Jeppangen kelinma Gota 2 vibe eka enawa.

    chande nodi gedarata wela chande denna yana ayata advices dunnata kawuruth ganan ganne nane ban
    chandeta ubata voice eken denna puluwan ekama advice eka uba wage chande nodi gedarata wela indapan kiyana eka witarane
    mokada ubata recommend karanna wena choice ekakuth nane

    saralama gattoth uba 2015 my3 ta dila baluwa kela una, ehema kiyala ubata regret wenna tharam alternative option ekakuth nahane mokada 2015 my3 nathiwa mahindaya dinala monawa karaida kiyala kawuda danne
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,768
    113
    පෘථිවිය
    එක උදාහරණයක් මම කියන්නම්

    ලංකාවේ අවුරුද්දකට ඉගෙනීම සඳහා ළමයි 25,000ක් පිටරටවලට යනවා
    වැඩිම ඔස්ට්‍රේලියාවට 10,000ක් වගේ, ජපානයට 5,000ක් , ඇමරිකාවට 3000ක් , මැලේසියාවට 3000ක් එංගලන්තෙට 1500ක් වගේ ගිහින් තියෙනවා 2023 ගණන් අනුව තව 60,000ක් විතර වෙනත් පුහුණු වලට ගිහින්
    එතකොට ලංකාවේ මුදල් පිටරටට ගලන ප්‍රමාණය හිතල බලන්න එක ළමයෙක් ලක්ෂ 25ක් නිකන් තියන්න බලන්න

    දැන් මේකට විසඳුමක් විදිහට ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන්න හදනකොට කවුද පාරට බහින්නේ?
    කවුද ගේම අදින්නේ
    ඉස්කෝලවල ගුරුවරු වර්ජනවලට යන්නේ ඇයි? කවුරු කියලද?

    මේවට ප්‍රධාන හේතුව ජෙප්පෝ

    ඇයි? ජෙප්පොන්ගේ පැවැත්මට මුලික අඩිතාලම දාන්නේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගමේ. මේවා නැති වෙනවා
    කෝ දැන් අර වැඩි කොල්ල?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    chande nodi gedarata wela chande denna yana ayata advices dunnata kawuruth ganan ganne nane ban
    chandeta ubata voice eken denna puluwan ekama advice eka uba wage chande nodi gedarata wela indapan kiyana eka witarane
    mokada ubata recommend karanna wena choice ekakuth nane

    saralama gattoth uba 2015 my3 ta dila baluwa kela una, ehema kiyala ubata regret wenna tharam alternative option ekakuth nahane mokada 2015 my3 nathiwa mahindaya dinala monawa karaida kiyala kawuda danne

    Mama hitanne horakamata wada dan risk eka tiyenne gobba policy genalla aai Gota era ekata rata yaida kiyana eka.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    4NvYesa.jpeg

    debt increase eken 90% gihilla thiyenne 2014 wenakan gaththa naya wala interest gewanna. Port city eka nawaththala thibeb masa ganak witharayi. chieneta sinnakara deela thibba agreement eka wenas karagannakan.
    ------ Post added on May 29, 2024 at 9:31 AM

    මාස ගානක් කොහෙද බම්, මුන් අවුරුදු 03ක් නවත්තන් හිටියා සහරාන් ගහන්න ටික කාලෙකට කලින් පටන් ගත්තෙ. චීනෙට සින්නක්කර දීපු එකක් නෑ ඒකෙ වෙනස් කරපු එකකුත් නෑ. කට්ටිය එකතු වෙලා යහපාලන කාලෙ තමයි හොඳටම ජරාව කෑවෙ අවිරුදු ගාණක ඇරියස් කවර් කරන්න... මතකද ඇස්බැස්ටෝස් තහනම, තේකොල වල කෘමි සත්තු හුටපට ටික. තව Ev වාහන වලට කෙලෝල දාපු එක. මෙව්ව නිකම්ම උනේ නෑ ඉන්දුයාවෙ කීමට කරපුවා... අන්තිමට දැන් වාහනයක් ආසාවට ගේන්න නෑ. තෙල් වලට යන සල්ලි ඉතුරු කරන්න තිබ්බෙ අපිට 2015 ඉඳලා එදා එහෙම කරා නම් තෙල් පෝලිම් වල ඉන්න වාහන නෑ.. දැන් ඒ ගොන්කම් වලටත් අවුරුදු 10ක් වෙන්න එනවා.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    මම නම් කියන්නේ අපි හැමෝම මලිමාවට චන්දය දෙන්න ඕනේ කියල. වයස 45 ට වැඩි එක නාකියෙක්ට චන්දය දෙන්න එපා. මේ රටට වඩා සුදුසු වන්නේ 40 වඩා අඩු නායකයෙක්. එක නිසා අපි JVP එකට චන්දය දෙමූ.
    Lapayatath dan wayasa 55k
     
    • Haha
    Reactions: 2osama

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113

    ගෝටාට වඩා අන්තවෙයි.... මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ ආවම බලමු... උඩින් ගුග්ල් සර්ච් වලින් ගත්තු ෆැක්ට්ස් ගොඩක් තියෙනවා. ඇත්තටම ගිහින් බැලුමව උන් කියන්නෙ වෙන එකක්.​

    Ammo baiyo balana prathipaththi prakashana :lol:

    Ismolleth giya
     
    • Haha
    Reactions: Jack_Sparrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    un fail wenna puluwan chance ekak thiyanawa :lol:
    ministry successfully run kalata ratak run karala nahane

    me level ekatawath nattam wedak naha

    Ratak fail unama horakan karala kela unaata wada kela wenawa. So illan kanna aasawak ne.

    But you know what, Api hamotama apema choice ekak tiyaganna aitiiya tiyenawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ratak fail unama horakan karala kela unaata wada kela wenawa. So illan kanna aasawak ne.

    But you know what, Api hamotama apema choice ekak tiyaganna aitiiya tiyenawa.

    thawa meeta wada fail wenna level ekak naha
    dan kalin ewun ekathu wela fail karala nemeida polim wala badagawe pahugiya dawas wala

    ayeth okama repeat wenawa me horu tikatama dunnoth
    ekko migrate wenna oni nattam muta chance dila balanna oni
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    බයියන්ට හරියට අනාවැකි කියන්න බැහැනෙ බං. මතකනේ රට හදනවා කියල බයියෝ අනාවැකි කියල
    ගෝටව ගෙනවා. අන්තිමට රට බංකොලොත් වෙලා නැවතුනේ :lol:

    පෙට්‍රල් ගහපු එකෙක්ට වඩා උගත් එකෙක් හොඳයි නේද?
    උගත්කම ගැන කියනවා නම් Oxford එකේ උපාධි ගත්ත මහ බැංකු අධිපතිලත් හිටියනේ. අනික මේ කියන උගත් කම අදාළ වෙන්නේ අදාළ දේට මිසක් වෙන දේකට නෙවෙයි. කාට හරි පාලි භාෂාව ගැන පශ්චාත් උපාධියක් තියෙනවා ඒ හින්දා බැංකුවේ කළමනාකරු කරන්න කිව්වා වගේ දෙයක්නේ මේක.