මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාලිංග ගැන දන්නෝ දනිති බං.. ඕකා ගැන ඕන තරම් ලස්සන කතා තියෙනවා කියනව නම්.. අවශ්‍ය නෑනෙ කාගෙවත් චරිත ඝාතනය කරන්න.. ඒ නිසා නිකන් ඉන්නවා.. හැබැයි ගාල්ලෙ එවුන් ගොඩ දෙනෙක් ඕකා ගැන දන්නවා..

    ක්‍රිකට් ගැන කතා කලොත් මූ සෙල්ලම් කරන්නෙ සල්ලි වලට ආසාවෙන් මිසක් ක්‍රිකට් වලට තියෙන කැමැත්තටවත්, ලංකාවට තියෙන ආදරේටවත් නෙමෙයි.. ඒකත් මැච් බලන එවුන් දන්නවනේ..

    මිනිහෙක් මොන තරම් ලොකු තැනක හිටියත් වැඩක් නැහැ මචං මුල අමතක කරනව නම්.. ඔය තැනට එන්න උදව් දීපු අයව අමතක කරනවා නම්.. එකට හිටපු, එක බත්පත බෙදාගෙන කාපු යාලුවන්ව අමතක කරනව නම්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුප්පත් උන්ට ඉක්මනට සල්ලි හම්බුනාම ඔහොම වෙනවා.....
    :yes::yes::yes:

    yakoooooooooooooooo thopilata match ekak dinnoth THIDA WESIGE PU***O... PON*** KATHA KIYANNA EPA HUKANNO.. MATCH PARADINAWA THAMAI... UBALATH OTHANA HITIYANAM OOKAMA THAMAI KARANNE.. UBATA OITA WADA RATATA DEYAK KARANNA PULUWANNA KARALA PENNAPAN PAKAYOO.. PLAYERS LATA BANINNA EPA
    ඔය එක පරයෙක්වත් කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෑ.. විශේෂයෙන් ගුනමකු මාලිංගයා.. ඌට ඕන සල්ලි විතරයි.. ලක්ෂ ගණන් අරගන්නවා.. ඒත් රට ජාතිය ගැන කිසිම කැක්කුමකින් සෙල්ලම් කරන්නෑ.. ඕකුන් එක්ක තරහ යන්නෙ හැම වැඩක්ම පාඩු කරගෙන වේස මැච් බලන කොල්ලන්ට.. උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි ගාණ ලැබෙනවා.. ඒත් අපිට එදාට වැඩට නොගියොත් පඩියෙන් කැපෙනවා.. ඒක දුකක් නෑ ආසාවට මැච් එකක් දිනනවා නම්.. මුන් මැච් එක පැරදිලා නැට්ටත් පු# ගහන් ගෙදර එනවා..

    නොදන්න මගුල් කතා නොකර හිටපං..:yes:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes:

    ඔය එක පරයෙක්වත් කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෑ.. විශේෂයෙන් ගුනමකු මාලිංගයා.. ඌට ඕන සල්ලි විතරයි.. ලක්ෂ ගණන් අරගන්නවා.. ඒත් රට ජාතිය ගැන කිසිම කැක්කුමකින් සෙල්ලම් කරන්නෑ.. ඕකුන් එක්ක තරහ යන්නෙ හැම වැඩක්ම පාඩු කරගෙන වේස මැච් බලන කොල්ලන්ට.. උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි ගාණ ලැබෙනවා.. ඒත් අපිට එදාට වැඩට නොගියොත් පඩියෙන් කැපෙනවා.. ඒක දුකක් නෑ ආසාවට මැච් එකක් දිනනවා නම්.. මුන් මැච් එක පැරදිලා නැට්ටත් පු# ගහන් ගෙදර එනවා..

    නොදන්න මගුල් කතා නොකර හිටපං..:yes:

    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    uta machan sirasa ekka budu malak tiyenne. mokada un hodatama media eken malingata gahanawa. ekai siddiya.

    kohoma hari sirese tibba tournament ekak nisa neda mu cricket walata awe...

    dan padith hadagena match paradila warenko balanna indiyawe wage gini tiyanna one gewal

    :angry::angry::angry::angry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya IPL ushne ban tiyenne. dan indian Rs walin salli lebena nisa ohoma thama. sanga kochchara unath piliwelata kata karala giya.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,360
    769
    113
    තොපිට මොකෑ ඒක
    මාලිංග ගැන දන්නෝ දනිති බං.. ඕකා ගැන ඕන තරම් ලස්සන කතා තියෙනවා කියනව නම්.. අවශ්‍ය නෑනෙ කාගෙවත් චරිත ඝාතනය කරන්න.. ඒ නිසා නිකන් ඉන්නවා.. හැබැයි ගාල්ලෙ එවුන් ගොඩ දෙනෙක් ඕකා ගැන දන්නවා..

    ක්‍රිකට් ගැන කතා කලොත් මූ සෙල්ලම් කරන්නෙ සල්ලි වලට ආසාවෙන් මිසක් ක්‍රිකට් වලට තියෙන කැමැත්තටවත්, ලංකාවට තියෙන ආදරේටවත් නෙමෙයි.. ඒකත් මැච් බලන එවුන් දන්නවනේ..

    මිනිහෙක් මොන තරම් ලොකු තැනක හිටියත් වැඩක් නැහැ මචං මුල අමතක කරනව නම්.. ඔය තැනට එන්න උදව් දීපු අයව අමතක කරනවා නම්.. එකට හිටපු, එක බත්පත බෙදාගෙන කාපු යාලුවන්ව අමතක කරනව නම්..

    ඒ කථාව සම්පූර්ණ ඇත්ත
     
  • Jul 6, 2012
    10,692
    2,917

    ekata hitapu ewun thamayi muu gena wedipurama honda kiyanne:rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද හැම එකම වාණිජ වෙලා යකෝ
    එකයි ඔය
    IPL වගේ ඒවා නිසා සල්ලි වැඩියෙන් එන්න ගත්තම
    සල්ලි වලට තියෙන ආශාව ඇති වෙනවා නෙ
    ලොක්කගේ ඉදලා හැම එකාම එහෙම තමයි බන්
    අද ඕව සාමාන්‍ය දේවල් වෙලා ;)
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    yakoooooooooooooooo thopilata match ekak dinnoth THIDA WESIGE PU***O... PON*** KATHA KIYANNA EPA HUKANNO.. MATCH PARADINAWA THAMAI... UBALATH OTHANA HITIYANAM OOKAMA THAMAI KARANNE.. UBATA OITA WADA RATATA DEYAK KARANNA PULUWANNA KARALA PENNAPAN PAKAYOO.. PLAYERS LATA BANINNA EPA

    ලින්ග ලොවන්නා.. නොදන්න රෙද්දවල් කතා නොකර ඉදහන්.. -4

    IPL Malinga accont ekak gadan avith. :rofl:

    :P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔවු බං ඔක මහ සවුත්තු පොරක්. එක සැරයක් මූ දාපු බෝලයක් වෙන ටීම් එකේ එකෙකුගේ ඇගේ වැදිලා උට හොදටම අමාරු උනා. ඒත් මූ නෙවෙයි හැරිලවත් බැලුවේ.එදා තමයි මට මූව එපා වුනේ.