මාලිංග ගැන දන්නෝ දනිති බං.. ඕකා ගැන ඕන තරම් ලස්සන කතා තියෙනවා කියනව නම්.. අවශ්‍ය නෑනෙ කාගෙවත් චරිත ඝාතනය කරන්න.. ඒ නිසා නිකන් ඉන්නවා.. හැබැයි ගාල්ලෙ එවුන් ගොඩ දෙනෙක් ඕකා ගැන දන්නවා..
ක්‍රිකට් ගැන කතා කලොත් මූ සෙල්ලම් කරන්නෙ සල්ලි වලට ආසාවෙන් මිසක් ක්‍රිකට් වලට තියෙන කැමැත්තටවත්, ලංකාවට තියෙන ආදරේටවත් නෙමෙයි.. ඒකත් මැච් බලන එවුන් දන්නවනේ..
මිනිහෙක් මොන තරම් ලොකු තැනක හිටියත් වැඩක් නැහැ මචං මුල අමතක කරනව නම්.. ඔය තැනට එන්න උදව් දීපු අයව අමතක කරනවා නම්.. එකට හිටපු, එක බත්පත බෙදාගෙන කාපු යාලුවන්ව අමතක කරනව නම්..