වසරකට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 400ක පමණ මුදලක් වැය කරනවා
එය රටට විශාල බරක්
ඉදිරි වසර 5ක් ඇතුලත සියලුම විශ්‍රාම වැටුප් අහෝසිකිරීමට මාලිමා රජයට හැකියාව ලැබී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබී තිබෙන නිසාය
ඒ අනුව විශ්‍රාම වැටුප් උපරිම වසර 5ක් පමණක් ලබාදී ඉතුරු කාලයේ අහෝසි කිරීමට පියවර ගන්න හැකියාව ලැබී තිබේ
මාලිමා රජය කරනවානම් ඔන්න වැඩ