රටේ වැටි තිබ්බ තැනින් දැන් ටිකක් ගොඩ ගිය. ඒ නිවැරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරපු නිසා. ඊලග පියවන් විදේශ ණය ප්‍රතිවියුහගත කිරීම
රටේ අයිත් කඩන් වැටෙන්න නොවෙන්න නම්, ආර්ථිකය දියුණු රටවල් අනුගමනය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ,
(1) වෙළදපොල මත පදනම් වූ ආර්ථිකයක් (පුද්ගලික අංශය තමයි රටේ ආර්ථික බලවේගය)
(2) ආණ්ඩුව වියපාර කිරීමට ඇති බදාවන් ලිහිල් කරන්න ඕනේ
(3) යල් පැනගිය කම්කරු නීති ඉවත් කරන්න ඕනේ
(4) ආණ්ඩුව කුඩා කිරීම (ආණ්ඩුව වියපර කිරීමෙන් අයින් වෙන්න ඔනේ) මගින් දුෂණය, නාස්තිය, අකර්යක්ස්නමතව අඩු කරන්න ඕනේ.
අමුවෙන් කියනවා නම් රට ආර්ථික වශයෙන් දක්ෂිනාෂික පැත්තට බර කරන්න ඕනේ.