මාලිමාවට ආර්‍තික ප්‍රතිපත්තියක් නැත්තේ ?

මාලිමාවට ආර්‍තික ප්‍රතිපත්තියක් නැත්තේ ?

  • මාලිමාව සහ ජවිපේ ආර්‍ත්ක ප්‍රතිපත්ති ගැටෙන නිසා

    Votes: 16 57.1%
  • තවමත් ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා

    Votes: 3 10.7%
  • මැතිවරණයක් නොමැති නිසා ප්‍රතිපත්තිය ඉදිරිපත් නොකරයි

    Votes: 9 32.1%

  • Total voters
    28

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නරි හැත්තටත් වඩා JVP හැත්ත තමයි රටට හෙනේ. 💁‍♂️
    1717487472707.jpg
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Malimawa communist pakshayak. communist arthika prathi paththiya idiripath karoth professionalsla, business karana kawruwath chande denne naha. Methana business kiyanne loku ewa witharak newe SMEs athuluwa.
    Chande illakka karagena communist nowena arthika prathi paththiyak idiri path kaloth unge methek hitapu paakshikayo halenawa. etath wade anith parties walatath point ekak malimawa debidi wage line ekak allagena gahanna.
    Ithin Malimawata "maga hitiyoth tho nasi, gedara giyoth abu nasi" wage scene ekak thiyenne.
    Un economic policy ekak aniwa idiripath karai. Habai chande kata langa thiyagena loku attention ekak nowena widiyata.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔතන තව ගැටලුවක් තියෙනවා රාජ්‍ය සේවය පිලිබඳ ගැටලුව..​

    ලාල් කාන්ත , ටිල්වින්, වසන්ත සමරසිංහ වගේ අය කියන්නේ මේ තියෙන රාජ්‍ය සේවය අඩු කරන්න බෑ කියලා. එතකොට අනුර, හරිනි වගේ ප්‍රො රිබරල් උන් හිතන්නේ රාජ්‍ය සේවය අඩුකරන්න ඕනේ කියල. මෙතනත් විශාල ගැටලුවක් තියෙනවා.​

    • Like
    Reactions: BINGU_PUTHA

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113

    ඔතන තව ගැටලුවක් තියෙනවා රාජ්‍ය සේවය පිලිබඳ ගැටලුව..​

    ලාල් කාන්ත , ටිල්වින්, වසන්ත සමරසිංහ වගේ අය කියන්නේ මේ තියෙන රාජ්‍ය සේවය අඩු කරන්න බෑ කියලා. එතකොට අනුර, හරිනි වගේ ප්‍රො රිබරල් උන් හිතන්නේ රාජ්‍ය සේවය අඩුකරන්න ඕනේ කියල. මෙතනත් විශාල ගැටලුවක් තියෙනවා.​

    Ow eka atta.
    Mata hithenne malimawe hari agenda eka eliyata danne lal kantha tilvinla.
    Harini anura chande aim karala katha karanne.

    Malimawa baleta awoth kriyathmaka wenne lal kantha, tilvinla kiyana widiye palamayak. Anura harini penana eka newe.

    Malimawa baleta awoth sahenna mardanayak yayi hondata ho narakata wena kisi pakshayak ithiri nowenna.

    Samanyayen communist regimes ehemai.
    Minissu e risk eka hariyata assess karanawa kiyala penna naha.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    රටේ වැටි තිබ්බ තැනින් දැන් ටිකක් ගොඩ ගිය. ඒ නිවැරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරපු නිසා. ඊලග පියවන් විදේශ ණය ප්‍රතිවියුහගත කිරීම

    රටේ අයිත් කඩන් වැටෙන්න නොවෙන්න නම්, ආර්ථිකය දියුණු රටවල් අනුගමනය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ,

    (1) වෙළදපොල මත පදනම් වූ ආර්ථිකයක් (පුද්ගලික අංශය තමයි රටේ ආර්ථික බලවේගය)
    (2) ආණ්ඩුව වියපාර කිරීමට ඇති බදාවන් ලිහිල් කරන්න ඕනේ
    (3) යල් පැනගිය කම්කරු නීති ඉවත් කරන්න ඕනේ
    (4) ආණ්ඩුව කුඩා කිරීම (ආණ්ඩුව වියපර කිරීමෙන් අයින් වෙන්න ඔනේ) මගින් දුෂණය, නාස්තිය, අකර්යක්ස්නමතව අඩු කරන්න ඕනේ.

    අමුවෙන් කියනවා නම් රට ආර්ථික වශයෙන් දක්ෂිනාෂික පැත්තට බර කරන්න ඕනේ.