මාලිමාවට කැන්වසින් යන එකෙක්ගේ අත්දැකීමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    PS : තොපි මෙව්වා පසු කලෙක බම්ප් කලාට කමක් නෑ, හැබැයි මම දැම්මේ එෆ්බි එකෙන් උස්සපු පොස්ට් එකක්. ඒ කාලේ වෙද්දී එෆ්බි පොස්ට් එක අයින් කරලා තිබ්බොත් ඔන්න කියන්න එපා මම කැන්වසින් ගියා කියල. :growl:

    එකදිගට කැන්වසින් දවස්ගානක්...
    ගෙවල්වල ගේට්ටු අරින්න කලින් මිනිස්සු අහන්නෙ මොකක්ද පක්ශෙ කියලා..#මාලීමාව කිව්වම තමයි ඇතුලට එන්න අවසර දෙන්නෙ..සමහරු අහන්නත් කලින් කියන්නෙ #මාලීමාව ට විතරයි අපි චන්දෙ දෙන්නෙ කියලා..වෙන එකෙක් එන්න එපා කියලා...
    මිත්‍රවරුනි ඉදල් කොසු පිටුපසට කරගන මිනිසුන් ඉදිරියට එන්නෙ..අර පක්ශය මේ පක්ශය වූවානම් ඉදල් ප්‍රහාරය නොවැලැක්විය හැකියි..දේශපාලනය කිරීමට ජීවත්ව සිටිය යුතුය.ඉදල් ප්‍රහාරයකින් මියදෙන්නෙ නැත..නමුත් පාරදිගේ එලව එලවා ඉදල් කොසුවලින් වදිද්දී රෙදි ඇදගනග නැවත පාරේනම් යන්නට නොහැක...එහෙමම දුවගොස් පනින්නට වන්නේ බේරේවැවටයි..
    මිනිසුන් ත්ත්වයන් තේරුම්ගෙන ඇත...අනිත් කිසිකෙනෙකු මිදුලට වත් නොඑන ලෙස පැවසීමට මිනිසුන්ගේ කොදු නාරටි කෙලින්වී ඇත..උන්ට එන්නට නොදීම මට අමුතු ආතල් එකක් නොමැත.නමුත් මිනිසුන්ගේ මේ වෙනස සතුටට කරුනකි..තමන් වහලෙකු බව තේරුම්ගන්න තුරු ඔහුට වහල්බවින් නිදහස්විය නොහැක යන කියමනක් ඇත..



     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,338
    113
    33
    ෆින්ලන්ඩ්
    බුම්පී
    මාලිමාව විතර කන්වසින්. අනිත් එකෙක් වත් පේන්නවත්, පෝස්ටර් එකක් වත් නැහැ

    මම හිතන්නේ අන්තිම මොහොතේ ඡන්දෙ කල් දායි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    anura-jvp.gif

    anura-jvp.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Well Done comrade

    අපි සමාජ වාදී සමූහාන්ඩුවක් හදනවා.
    ඊට පස්සෙ හැම දේම ජනසතු කරනවා.

    උබ , මම කියල එකක් නෑ. මීට පස්සෙ අපි විතරයි.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩ් තියල දානවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ජන්ද ප්‍රතිඵල එද්දි ඔය හීන වලින් පතබෑවෙනකොට ලොකු ට්‍රෝමා එකක් දැනෙයි. 3% ඔරිජිනල් ජෙප්පොන්ට, තව අපි වගේ ඒ කාලෙ ඉඳන් මතවාද වලින් කොන් වෙලා ඉන්න උන්ට නම් ඒකෙ අමුත්තක් නෑ. හැමදාම මේන්ස්ට්‍රීම් දිනුම ලබපු මේ පාර මාලිමාවට හැරුන බයියොන්ට තමා ඕක සැරටම දැනෙන්න නියමිත.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ලංකාවෙ ඉන්න ආත්මාර්ඨ්හකාමී කුහක ගෝත්‍රික උංට මොන සමාජවාදෙ ද බං
    ආපු උද්දමනය එක්ක බඩට රිදිල නිසා සහ , යූ එන් පී + පොහොට්ටු සංදානෙ දැකල මොංගල් උන පොහොට්ටු සෙට් එකක් මාලිමාවට සපෝට් කරන්ව
    සජබෙ උං නං එකෙක් වත් තේරුම් අරං නෑ මම හිතන්නෙ
    ඊලඟ පාර වෙන්නෙ සජබෙට බලය යනව , මාලිමා කාරයො විපක්ශෙ බාගෙකට කිට්ටු ගානක් වෙනව ,
    ඉතුරුව ඔය හෙලිකොප්ටර් , උදලුතල වගේ එව්වයින් පිරෙනව
    ලොකු හෝප්ස් තියා ගන්න එපා රට ගොඩ යනව කියල
    ඉදිරි අවුරුදු 5-10 ත් මේ යන විදිහම තමා

    සජියහෙ ඇඩ්වාන්ස් ඉංග්ලිශ් ටෝක්ස් අහන්න පුලුවං ඉස්සරහට ටීවී එකේ, ඔච්චර තමා වෙන වෙනස
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    සජබෙයි UNP ඒකයි සෙට් වෙලා මාලිමාවට පුකේ අරියිද දන්නේනෑ. මේ පාර ගේම තියෙන්නේ මාලිමාවයි සජබෙයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඔන්න මමත් මුල්ම පිටුව වෙන්කර ගත්තා

    හරි කමෙන්ට් එක තව මස 6කින් මේක එඩිට් කරලා දාන්නම්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    සජබෙයි UNP ඒකයි සෙට් වෙලා මාලිමාවට පුකේ අරියිද දන්නේනෑ. මේ පාර ගේම තියෙන්නේ මාලිමාවයි සජබෙයි.
    මේකත් පස්සේ කාලෙක බම්ප් වෙයි මහත්තයෝ 😍👉👈
    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
    asa-radunu-radunu-2.gif
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    අනිවාර්යයෙන් මෙවර NPP ekata danawa. Eth loku hopes thiyanne na. Ekak unata deela na mechchara kal. Wena vidiha dilama balanna wenawa. Anith eka. Rate Economy eka appata haminila thiyena welawak unta set wenne
     
    • Love
    Reactions: Heshan Daminda