මාලිමාවට කෝටියක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ නාකි රැවුලා ගෝටාට කඩේ ගියා. ඊට පස්සේ මාලිමාව පස්සේ ගිහින් රට ඉන්න උන්ගෙන් හොදට ගරලා studio එකක් ගැහුවා බෙල්ලන්විල. මූ අනුරගෙන් සභාපති කමක් ඉල්ලලා බෑ කියල. එකේ ඇරියස් එකට මාසයක් ගියේ නෑ මේ පොන්නයා මාලිමාවට ගහන්න ගත්තා මහා මැතිවරණයටත් කලින්. ගෑනිගේ ගෙඩි දෙක එල්ලෙනවා කියල වටේම ගෑනු ගහපු කැරි බල්ලෙක් ඕකා. ඊළගට පරිප්පුව කන්නේ නාමලය හරි සජියා හරි.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,650
    113
    ඔය වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වියන්
    හෙට හොඳ ඩී ල් එකක් ආවොත් අනිත් පැත්තට නාමල් ට ම ගහයි.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වියන්
    හෙට හොඳ ඩී ල් එකක් ආවොත් අනිත් පැත්තට නාමල් ට ම ගහයි.
    අනිවා අච්චර උදව් කරපු මාලිමාවෙ උන්ට අනුර ජනාධිපති වෙලා මාසයක් යන්න කලින් ගැහුවා. ඒ කාලේ ලාල් කාන්ත පස්සෙන්මයි මූ හිටියේ. දැන් සජියගේ උනුයි, නාමල්ගේ උනුයි ෆෝම් කරලා ගරනවා ලෙසට. වෙලාව ආවම නාමලයට ගහන්නේ ලොවෙත් නැති වෙන්න.
     
    • Like
    Reactions: Yeezus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ගෑනිගේ ගෙඩි දෙක එල්ලෙනවා කියල වටේම ගෑනු ගහපු කැරි බල්ලෙක් ඕකා.

    මොකක්ද ඒ කතාව? :rolleyes:යකෝ මේ වගේ නාකි ලොන්තයොන්ටත් ගෑනු සෙට්වෙනවද? :dull:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද ඒ කතාව? :rolleyes:යකෝ මේ වගේ නාකි ලොන්තයොන්ටත් ගෑනු සෙට්වෙනවද? :dull:


    සුදා තමා ඕකාට උදවු කලේ youtube promote කරන්න අන්තිමට ඌ ටත් ඇරියා