චන්ද පත්‍රිකාවේ ලකුණු ගොඩක් තිබ්බට ඇත්තටම ඉන්නේ පිල් 2යි. මාලිමාව සහ මාලිමාව නොවන.
මාලිමාව නොවන සෙට් එක චන්දෙන් පස්සේ සන්ධානගත වෙලා එක පැත්තකට වෙනවා.
ඉතින් ඒ මාලිමාව නොවන සෙට් එක එකතු උනත් 50%ට වඩා ගන්න බැරි වෙන්න මාලිමාවට 50%ට වැඩිය දෙන්න වෙනවා.
ලේසි නෑ, ඒත් කරන්නම වෙනවා.