මාලිමාවියේ - Maalimaaviye (Compass)

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තාක්ෂනික මෙවලම්, විද්‍යාත්මක සාධක ඔබේ නිර්මාණ වලට නිතරම පසුබිම් වෙනවා නේද? ඒ වගේම ඒ තුලින් සමාජ විවරණයකට ඔබ සම්බන්ධ වන විදිහ හරිම අපූරුයි සහෝ.... සුභ පතනවා...
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා එක්කල සටහනට.

පුංචි මෙවලම් ලොකු පණිවිඩයක් ගෙනන නිර්මාණ...

මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:
විස්තර මෙතැන:
http://www.elakiri.com/forum/showpost.php?p=6829880&postcount=13

http://www.elakiri.com/forum/showpost.php?p=6840795&postcount=20
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ජීවිතයට පාර පෙන්වන්න මාලිමාවක් ඕනෙ තමයි.

ඒත් ඉතින් හරි පාර දන්නවනම් තනියෙන් යන්නත් පුළුවන් නේද...

වෙනද වගේම අපූරු නිර්මාණයක් සහෝ..
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා එක්කල සටහනට.

මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:
විස්තර මෙතැන:
http://www.elakiri.com/forum/showpos...0&postcount=13

http://www.elakiri.com/forum/showpos...5&postcount=20
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මාලිමාවකටත් වඩා තමන්ට ගැලපෙන හරි පාර තෝරගන්න පුළුවන් තමන් ගැන හොඳටම දන්න තමුන්ටමයි කියලයි මම නම් අදහස් කරන්නෙ.
කොහොම උනත් හරි අපූරු නිර්මාණයක්
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා එක්කල සටහනට.

ඔබ හරි, පාර හොයාගන්න පුලුවනි නම්...

මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:

විස්තර මෙතැන:
http://www.elakiri.com/forum/showpos...0&postcount=13

http://www.elakiri.com/forum/showpos...5&postcount=20
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මාලිමාවත් වැරදි පැති පෙන්වන වෙලාවල් තියෙනවා.
අගනා නිර්මාණයක්.
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා සටහනට.
 
truth100%

Member
Jan 13, 2010
645
39
0
මාලිමාවියට පුලුවන් වෙයිද
අපූරු නිර්මාණයක්නේ