මාලිමාවෙ රෙදි ලෙෆ්ට් :sorry:

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    නහය උල් කරගෙන කට උල් කරගෙන දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියල පොඩ්ඩක් උඩ පනී
     
    • Like
    Reactions: neo7x

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113
    අනුර කොටි ඩයස්පෝරාවට බයේ ඉන්නවා කියලා ඔප්පු කරේ එදා සොල්දාදු කතාවෙන්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අම්මෝ අර මරන්න එක්කන් යන කුකුලන්ට වතුර ගැහුවා වගේ ටෝයියෝ බයියෝ චුන් වෙලා
     
    • Haha
    Reactions: ttj

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අර්චුනා නම් ඇටෙන්ෂන් ගනිකාවක්
    හැබැයි ඉතින් අනුරයියගේ රණවිරු සැමරුම හුටපටෙන් පස්සේ මේකේ ඇත්තක් නෑ කියන්නමත් බැහැ
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    Containers 323 නං සෙල්ලම් නෑ පුතෝ. අනුරය විපක්ෂෙ හිටියනං ඕකට මොන කතා කියයිද
    ඉතින් බන් දෙන් විපක්ෂය ඉන්න එවුන්ටත් කේස් එක අදින්න පුළුවන්නේ
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    අර්චුනාට ඕනෙ බං කොහොම හරි සිංහලුන්ට කියලා මාංචු දාගෙන දෙමළ මිනිස්සුන්ව අවුස්ස ගන්න උබල ඉතින් a/l ෆේල් අඩු කුලේ නූගත්තු හින්දා එකෙන්ම රැවටෙනවා

    In Love Cat GIF
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Containers 323 නං සෙල්ලම් නෑ පුතෝ. අනුරය විපක්ෂෙ හිටියනං ඕකට මොන කතා කියයිද
    Records හොඳ company වල ඒවා release කරන method එකක් තියනවා. ඕක දන්නේ නැති උන් තමයි ඔය බොරුව ගෙනියන්නේ. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Uchiha_Nimnora