අර්චුනාගෙ කතාව අහපන්. මූ බොරු කියනව වෙන්න බෑනෙ මේ තරම්ම නෙහ්.
ඉතින් බන් දෙන් විපක්ෂය ඉන්න එවුන්ටත් කේස් එක අදින්න පුළුවන්නේContainers 323 නං සෙල්ලම් නෑ පුතෝ. අනුරය විපක්ෂෙ හිටියනං ඕකට මොන කතා කියයිද
sarcasm?ඇත්ත ඇත්ත... අර්චුණා බොරු කියනවා වෙන්න නම් කොහොමවත්ම බෑ...
විපක්ෂෙ ඉන්නෙත් ඉතිං ඒ වගේම මිනී මරුවො ටිකක්නෙඉතින් බන් දෙන් විපක්ෂය ඉන්න එවුන්ටත් කේස් එක අදින්න පුළුවන්නේ
Ela elaකොහොම උනත් විපක්ෂ දේශපාලකයන් දෙතුන් දෙනෙක් නම් පරලොව යවයි වගේ

ඔහොම වැලක් තිබුණා ද බං?අනේ...... පැංචෝ........![]()
Records හොඳ company වල ඒවා release කරන method එකක් තියනවා. ඕක දන්නේ නැති උන් තමයි ඔය බොරුව ගෙනියන්නේ.Containers 323 නං සෙල්ලම් නෑ පුතෝ. අනුරය විපක්ෂෙ හිටියනං ඕකට මොන කතා කියයිද