මාලිමාවේ කොට්ටාවේ රැස්වීමට ජනගගක් 🤡👌

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    රටම අනුරට ලු💩🚽. පුංචි අම්මගේ යට සාය තමා.

    මීට වඩා සෙනග හිටියා 2019
    z_p07-ANURA-KUMARA-AT-NPP-RALLY.jpg

    හැබැයි 3% හම්බ උනේ ඒ පාර🤣
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඕක පටන් ගත්තු ගමන්. අන්තිම වෙද්දී හන්දියෙන් යන්නත් ඉඩ නෑ
    හැමදාම එකම බොරුව කියන්න එපා බන්.
    රටම දිනවන අපේ අන්‍රයියා! මේක උතුරු කොරියාවක් කරල තමයි පස්ස බලන්නේ! :ROFLMAO: :ROFLMAO:
    උතුරු කොරියාවක් කරන්වා පුලුවන් නම් නවත්තපන් - මීට ජෙප්පෝ🤡
     
    • Like
    Reactions: Pukmanta

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටම දිනවන අපේ අන්‍රයියා! මේක උතුරු කොරියාවක් කරල තමයි පස්ස බලන්නේ! :ROFLMAO: :ROFLMAO:
    උතුරු කොරියාවේ උන් අඩු ගානේ කාලා බිලා හරි ඉන්නවා.
    මෙහෙ කරපු උන් අන්තිමට රටම බංකොලොත් කරා
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura

    Gota 2.0😂.
    උතුරු කොරියාවේ උන් අඩු ගානේ කාලා බිලා හරි ඉන්නවා.
    මෙහෙ කරපු උන් අන්තිමට රටම බංකොලොත් කරා
    ඇයි උබට කන්න බොන්න ගන්න බැරි අමාරුවක් තියනවද? සල්ලි හම්බ කරපන් ගෝතයා උබලා වගේ නිකම්මුන්ට ලපයා ආවම ආහාර මල්ලක් දෙනවා කිව්වද? 😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Gota 2.0😂.

    ඇයි උබට කන්න බොන්න ගන්න බැරි අමාරුවක් තියනවද? සල්ලි හම්බ කරපන් ගෝතයා උබලා වගේ නිකම්මුන්ට ලපයා ආවම ආහාර මල්ලක් දෙනවා කිව්වද? 😂
    2019 ඉදන් 2022 වෙනවකම් කොමා වෙලා හිටපු තවත් අනාතයෙක්
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    2019 ඉදන් 2022 වෙනවකම් කොමා වෙලා හිටපු තවත් අනාතයෙක්
    දැන් 2024 ඉවර වෙන්නත් ලගයි සොන්නයෝ.රනිල් ඇවිල්ලා තොපේ රට ගොඩදාලා දුන්නා ඉන්න පුලුවන් වෙන්න.
     
    • Like
    Reactions: Pukmanta

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් 2024 ඉවර වෙන්නත් ලගයි සොන්නයෝ.රනිල් ඇවිල්ලා තොපේ රට ගොඩදාලා දුන්නා ඉන්න පුලුවන් වෙන්න.
    2015 ඉදන් 2019 වෙනකනුත් තෝ කෝමා වෙලාද හිටියේ
    ඒ කාලේ උන්නැහැල කරපු දේවලුත් එක්කම තමා ගෝටා පිටින් ගියේ
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    2015 ඉදන් 2019 වෙනකනුත් තෝ කෝමා වෙලාද හිටියේ
    ඒ කාලේ උන්නැහැල කරපු දේවලුත් එක්කම තමා ගෝටා පිටින් ගියේ
    ඒ කාලේ ජනාදිපති සිරිසේන හුත්තෝ.
     
    • Like
    Reactions: Pukmanta