මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න...🧭

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,298
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විශේශ අවශ්‍යතා තියෙන කෙනෙක්ට නොමිනේශන් දෙන එකත් විහිලුවක්ද
    විශේෂ අවෂ්යතා ඇති කෙනෙක් විශේෂ අවශ්‍යතා නැති අයට උදව් කරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: LZP1992

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,514
    113
    විශේශ අවශ්‍යතා තියෙන කෙනෙක්ට නොමිනේශන් දෙන එකත් විහිලුවක්ද
    පට්ට ගොන් කතාවක්නෙ බන්. නිකන් හිතපන්, ඌට පෙන්නෙ නෑ. එතකොට ලංකාවෙ තියෙන කිසිම ප්‍රොසෙස් එකක් උන්ට හරියන්න හදලා නෑ. ඒවත් එතකොට මූව accommodate වෙන්න හදන්න ඕනද? ලංකාවෙ ලොකුම ප්‍රශ්නේ ඕකද බන්? නිකන් NGO සතුටු කරන්න කරන වැඩ ඕවා.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    විශේෂ අවෂ්යතා ඇති කෙනෙක් විශේෂ අවශ්‍යතා නැති අයට උදව් කරන්නෙ කොහොමද?

    මෙයා එහෙමද කියල මම හරියටම දන්නෙ නැහැ. ඒවගෙ අය වෙනුවෙන් නීති සම්පාදනය කරාවි. මලගෙවල් මගුල් ගෙවල් ගානෙ යන එකක් නැහැ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,469
    3,870
    113
    Maligawatta
    Ane manda oi.. habai ithin chamara sampath ta enna puluwan nam ai munta bari..habai jeppo kiwwa bujjimath kattiya nah ne.. wurthiya sangam hingannoi, niliyoi ne.. ayeth rawatenna thama wenne..ekko kamak nah.. untath deela kela welama yanna ona mey rata..
    Jeppo & NPP patalawa gannepa,
    Harini from NPP
    Anura from JVP
    unge givusumata anuwa thamaa dhaanna wenne
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,298
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙයා එහෙමද කියල මම හරියටම දන්නෙ නැහැ. ඒවගෙ අය වෙනුවෙන් නීති සම්පාදනය කරාවි. මලගෙවල් මගුල් ගෙවල් ගානෙ යන එකක් නැහැ
    දෘෂ්යාබාධිත අය වෙනුවෙන් විතරක්ම එකෙක්ව පාර්ලිමන්ට් යවනව කියන්නෙ රටකට ඔය NPP සන්දානයට කොච්චර පාඩුවක්ද බන්.
    ඔය ඇතුලට යන උන් කොහොමත් මලගෙවල් උත්සව ගානෙ රිංගන්න ඕන නෑ.

    ගොඩක් වෙලේට ඔහොම කෙනෙක්ව ඇතුලට තල්ලු කරන්නෙ NGO benefits ගන්න. (කාන්තා නියෝජනය, අබාදිත නියෝජනය) උන්ටත් ඔය මගුල කරදරයක් වෙලා තියෙන්නෙ. ඇතුලට දාගත්තම විශේෂයෙන් බලන්න ඕන අත්යවශ්ය කටයුතු මගහැරන්.
     
    • Like
    Reactions: Mr.Robot and kinkon

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේකෙ රිදිලා අඬන අය එයාලා චන්දෙ දෙන පක්ෂ වල ජාතික ලැයිස්තුත් දැම්මා නම් අපිට උන්ගෙ ඇඬියාවට ඇත්ත හේතුව බලාගන්න තිබ්බා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,526
    113
    පට්ට ගොන් කතාවක්නෙ බන්. නිකන් හිතපන්, ඌට පෙන්නෙ නෑ. එතකොට ලංකාවෙ තියෙන කිසිම ප්‍රොසෙස් එකක් උන්ට හරියන්න හදලා නෑ. ඒවත් එතකොට මූව accommodate වෙන්න හදන්න ඕනද? ලංකාවෙ ලොකුම ප්‍රශ්නේ ඕකද බන්? නිකන් NGO සතුටු කරන්න කරන වැඩ ඕවා.
    Unta hariyanna hadala nati hinda thamayi bn unge niyojanayak awilla unta hriyanna ewa hadanna one.. Representation kiyana eka ubata terenawada? GE eka all island natuwa mathiwarana district widiht ynne ai kiyala therenawada?
     
    • Haha
    Reactions: Platy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,514
    113
    Unta hariyanna hadala nati hinda thamayi bn unge niyojanayak awilla unta hriyanna ewa hadanna one.. Representation kiyana eka ubata terenawada? GE eka all island natuwa mathiwarana district widiht ynne ai kiyala therenawada?
    හුත්තො ලංකාවෙ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා විසඳන්න. ලෙස්බියන් හුත්තිගෙ DEI agenda run කරන්න වෙලාවක් නෙවී මේක. ඒකයි කිව්වෙ.