මාලිමාවේ තැපැල් චන්ද දිනවපු රාජ්‍ය සේවකයන් ට ප්‍රතිඵල ත් තැපෑලෙන්! 😂😂
pramodh87 Well-known member Oct 11, 2007 3,933 10,321 113 Oct 15, 2024 #1 Reactions: Hamu mahaththaya1, Heshan Daminda, dxx and 1 other person
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 15, 2024 #2 හැබැයි රනිල් හිටියා නම් හෝටලයක් විකුණලා හරි කන්න දෙනවා Reactions: Ysa Karu, Sandy_Fdo, mr.h0ydr0 and 1 other person
Max_r Well-known member May 10, 2007 13,282 1 16,157 113 Oct 15, 2024 #3 පඩි වැඩි කරනවා කිව්වේ සීයා නේ බං. ඒත් ඡන්දෙ දුන්නේ නෑ.. Reactions: zid2021
Ryker Well-known member Oct 9, 2020 1,979 2,162 113 colombo Oct 15, 2024 #4 Salli Dunna nm dn Rata Winasai mun padi wadi karanawa menna kiyala Ka gahanawa, Wadi karana eka salaka balamin yanawa kiwwama Wadi karanne na kiyala Ka gahanawa Paw hutto me Ponilage Puka Hodana Httptala Reactions: Ysa Karu, Podi puthas and Sandy_Fdo
Salli Dunna nm dn Rata Winasai mun padi wadi karanawa menna kiyala Ka gahanawa, Wadi karana eka salaka balamin yanawa kiwwama Wadi karanne na kiyala Ka gahanawa Paw hutto me Ponilage Puka Hodana Httptala
H himal2000 Well-known member Jun 27, 2021 614 751 93 Oct 15, 2024 #5 මේකනේ ප්‍රශ්නේ, මෙච්චර කල් පඩි වැඩි කරන පිකට් වල පිරිපස්සේ හිටියේ කවුද? ඒවයෙදි සල්ලි තත්ත්වය බලලා දෙන්නම් කිව්වම දීපු උත්තර මොනවද?ඒවා පිළිගත්තෙ නෑනේ. දැන් එහෙනම් මොනවද කියන්නේ? Reactions: pazzy12
මේකනේ ප්‍රශ්නේ, මෙච්චර කල් පඩි වැඩි කරන පිකට් වල පිරිපස්සේ හිටියේ කවුද? ඒවයෙදි සල්ලි තත්ත්වය බලලා දෙන්නම් කිව්වම දීපු උත්තර මොනවද?ඒවා පිළිගත්තෙ නෑනේ. දැන් එහෙනම් මොනවද කියන්නේ?
pazzy12 Well-known member Feb 16, 2011 5,587 6,909 113 Gedara Oct 15, 2024 #6 himal2000 said: මේකනේ ප්‍රශ්නේ, මෙච්චර කල් පඩි වැඩි කරන පිකට් වල පිරිපස්සේ හිටියේ කවුද? ඒවයෙදි සල්ලි තත්ත්වය බලලා දෙන්නම් කිව්වම දීපු උත්තර මොනවද?ඒවා පිළිගත්තෙ නෑනේ. දැන් එහෙනම් මොනවද කියන්නේ? Click to expand... Supiri dan balamu moko kiyanne kiyala
himal2000 said: මේකනේ ප්‍රශ්නේ, මෙච්චර කල් පඩි වැඩි කරන පිකට් වල පිරිපස්සේ හිටියේ කවුද? ඒවයෙදි සල්ලි තත්ත්වය බලලා දෙන්නම් කිව්වම දීපු උත්තර මොනවද?ඒවා පිළිගත්තෙ නෑනේ. දැන් එහෙනම් මොනවද කියන්නේ? Click to expand... Supiri dan balamu moko kiyanne kiyala
dxx Well-known member Dec 26, 2011 18,502 22,171 113 Oct 15, 2024 #7 දැන් ඉතිං අස් වැසුමත් නෑ කියල සීයල අාච්චිලා නහයෙන් අඬනවලු..