මාලිමාවේ බර අවි සහ එතනින් එහාට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,

    1. මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
    2. අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
    3. එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?

    එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
    1. මේ චන්දේ දිනන එක critical, ඒකෙන් මහ චන්දෙට පුශ් කරන්න පුලුවන් කියල හිතනවා
    2. party එකේ ඇත්තටම depth එකක් නෑ. පහල උන් දැම්මොත් ඇපත් නැති වෙයි කියලා බය ඇති
    3. පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් චාන්ස් ටික ගන්න හදන්නේ (තව කාලෙකින් මොනා වෙයිද දන්නේ නැති නිසා)

    සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    UNP එකේ නම් බර අවි නෑ එකම එක පරමාණු බෝම්බයයි තියෙන්නෙ ගහපු ගමන් හැමිණිලාම යන්න
    Doesn't answer the question right? Or is the strategy to answer this to say something irrelavant?
     
    • Like
    Reactions: .::J@S::.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    කොහොම හරි ඡන්ද ටික එකතු කරගන්න තමා ඔය බර අවි කියන නාකියෝ සෙට් එක බැස්සුවේ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,000
    12,372
    113
    Behind u :p
    මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,

    1. මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
    2. අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
    3. එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?

    එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
    1. මේ චන්දේ දිනන එක critical, ඒකෙන් මහ චන්දෙට පුශ් කරන්න පුලුවන් කියල හිතනවා
    2. party එකේ ඇත්තටම depth එකක් නෑ. පහල උන් දැම්මොත් ඇපත් නැති වෙයි කියලා බය ඇති
    3. පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් චාන්ස් ටික ගන්න හදන්නේ (තව කාලෙකින් මොනා වෙයිද දන්නේ නැති නිසා)

    සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.

    lokuma set eka unath dan un tika inne paliment eke namei na ban,
    itin unta puluwan mekata contest karanna ,
    ara hitapu palimenthu manthree kiyana kaalla tiyanawa itin

    janadi pathi kam karala , nakimainai, my3 , dennam paliment illuwa eke oka monada ban
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,

    1. මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
    Ayn wenawa
    ayn wela parliment illay.

    1. අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
    provincial level eke ewun tika adagena yay.

    1. එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?
    Chanda ganna famous munu tika daaala thiyenne. nalin, samantha, hadun etc.
    Game gode hal kali minissu danne ne, eka nan mona paksetath adalay.

    සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.
    ha :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    lokuma set eka unath dan un tika inne paliment eke namei na ban,
    itin unta puluwan mekata contest karanna ,
    ara hitapu palimenthu manthree kiyana kaalla tiyanawa itin

    janadi pathi kam karala , nakimainai, my3 , dennam paliment illuwa eke oka monada ban
    Eka newi ban case eka. Minissu vote karanne illana ungana balala neh. Etakota un ayin unama ena un gana mokakda assurance eka?

    මේක නම් වැරදියි
    Depth ekak tiyenawanam ai loku unwa bassanna ona? Saralawama TV ekey muna yana set eka neda okata daala tiyenne?
    ------ Post added on Feb 2, 2023 at 4:15 PM
     
    • Like
    Reactions: siri_ayya

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බර අවී දැම්මේ කොට්ටාශෙන් නෙවේ list එකන්. ඇත්ත , ඒ වැඩී weight එකක් දාලා , ලොකු බරක් දාලා මේ මැතිවරණ දිනන්න. දින්නොත් බර අවී ඒ ඒ නගර ස්බා වල නගර ස්බාපතී වෙනවා . ඔව් මහ ජන්දෙදී උන් එකෙන් අයින් වෙලා අදාල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඉල්ලනවා. වැඩීම ජන්ද ගත්ත ඉලග එකා නගර ස්බාපතී වෙනවා.

    උන්ගේ යට සෙට් එක හොදයි, ජනප්‍රිය උන් දැන්මේ ජන්ද ගන්න තමයී. මොක්ද මෙතන ලොකු ජන්ද ප්‍රමානයක් ආවොත් මහ මැතිවරණ සුවර් තනී අස්සයාගේ ගෙමක් වෙනවා.

    අනික මුන්ට නිකන් මෙකබත ඇරලා දාල යන්න බෑ. මුන් නගර ස්බාව කරන විදියට තමයි උන්ගේ ඉලග එකාටත් කරන්න වෙන්නේ. අනික් පක්ශ වගේ නෙමේ . මුන් වැඩකරන හැටී පක්ශේ ඇහැ ගහගෙන ඉන්නේ. මොකද පොඩී හරි ප්‍රශ්නයක් වුනොත් නම ඉවරයි. පිලිගැනිම ඉවරයි කියලා පක්ශේ දන්නවා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    karanna yana de hari vidiyata system eka change karot, otenta enne bara avida , pohottuwek da helikuttuwek da kiala adala na accountable wela wade hariyata karanna oni. nattan itin gotabaya sihi karaganna kianna oni
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,000
    12,372
    113
    Behind u :p
    Eka newi ban case eka. Minissu vote karanne illana ungana balala neh. Etakota un ayin unama ena un gana mokakda assurance eka?

    illana set ekama yanne na ne ban,
    anka daala manapa seen kohomat naa unge , malimawata denna kiyala ne kiyanne ,
    kawru giyat un wada karanne unge adala agriment ekata
    unge okkomala agree una piliwelakata tama seat eka denne ,
    anika oya list wala , kudu ganja kasiya vikunana un , horakam karapu un , rape case , murder case tiyana un naa ne ban
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    බර අවී දැම්මේ කොට්ටාශෙන් නෙවේ list එකන්. ඇත්ත , ඒ වැඩී weight එකක් දාලා , ලොකු බරක් දාලා මේ මැතිවරණ දිනන්න. දින්නොත් බර අවී ඒ ඒ නගර ස්බා වල නගර ස්බාපතී වෙනවා . ඔව් මහ ජන්දෙදී උන් එකෙන් අයින් වෙලා අදාල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඉල්ලනවා. වැඩීම ජන්ද ගත්ත ඉලග එකා නගර ස්බාපතී වෙනවා.

    උන්ගේ යට සෙට් එක හොදයි, ජනප්‍රිය උන් දැන්මේ ජන්ද ගන්න තමයී. මොක්ද මෙතන ලොකු ජන්ද ප්‍රමානයක් ආවොත් මහ මැතිවරණ සුවර් තනී අස්සයාගේ ගෙමක් වෙනවා.

    අනික මුන්ට නිකන් මෙකබත ඇරලා දාල යන්න බෑ. මුන් නගර ස්බාව කරන විදියට තමයි උන්ගේ ඉලග එකාටත් කරන්න වෙන්නේ. අනික් පක්ශ වගේ නෙමේ . මුන් වැඩකරන හැටී පක්ශේ ඇහැ ගහගෙන ඉන්නේ. මොකද පොඩී හරි ප්‍රශ්නයක් වුනොත් නම ඉවරයි. පිලිගැනිම ඉවරයි කියලා පක්ශේ දන්නවා
    meka prove/disprove karanna monada wela tiyenne? Theory ekak witarai neda?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බර අවි මොන අවි දැම්මත් ඕකුන් මේ පාර දිනනවා .....
    ඊට පස්සේ ගෝටා 2ක ............
    පුල් ආතල් ලගදීම
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන්ගේ උඩම සෙට් එක අනිත් පක්ෂ වලට සාපේක්ෂව හොදයි. මැද සෙට් එකත් නරක නෑ. හැබැයි යටම ඉන්න කාඩර් එක නම් බහුතරය චාටර් පොරවල්.

    ලොකු ලොකු නම් නගර සභා වලට දැම්මේ දැන් තියෙන රැල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. පස්සේ උන් අයින් වෙලා පාර්ලිමන්ට් ඉල්ලයි, ඒක ඉතින් අවුලක් නෑ නේ. ඔය සභා වලට සීට්ස් හම්බ උනාම මුන්ට දෙවනි පෙලක් හැදිල එයි. ජෙප්පෝ නොවන ලොකු සෙට් එකක් මේ සැරේ NPP එකෙන් ඉල්ලනවා. එතන ඉන්නවා ඇත්තටම හොද නායකයෝ වෙන්න ඉඩ තියෙන උන්. අපි බලමු.

    කොහොමත් පොහොට්ටුවෙන් එන දාර හොරු සෙට් එකට වඩා ඕනේ එකෙක් හොදයි බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    බර අවී දැම්මේ කොට්ටාශෙන් නෙවේ list එකන්. ඇත්ත , ඒ වැඩී weight එකක් දාලා , ලොකු බරක් දාලා මේ මැතිවරණ දිනන්න. දින්නොත් බර අවී ඒ ඒ නගර ස්බා වල නගර ස්බාපතී වෙනවා . ඔව් මහ ජන්දෙදී උන් එකෙන් අයින් වෙලා අදාල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඉල්ලනවා. වැඩීම ජන්ද ගත්ත ඉලග එකා නගර ස්බාපතී වෙනවා.

    උන්ගේ යට සෙට් එක හොදයි, ජනප්‍රිය උන් දැන්මේ ජන්ද ගන්න තමයී. මොක්ද මෙතන ලොකු ජන්ද ප්‍රමානයක් ආවොත් මහ මැතිවරණ සුවර් තනී අස්සයාගේ ගෙමක් වෙනවා.

    අනික මුන්ට නිකන් මෙකබත ඇරලා දාල යන්න බෑ. මුන් නගර ස්බාව කරන විදියට තමයි උන්ගේ ඉලග එකාටත් කරන්න වෙන්නේ. අනික් පක්ශ වගේ නෙමේ . මුන් වැඩකරන හැටී පක්ශේ ඇහැ ගහගෙන ඉන්නේ. මොකද පොඩී හරි ප්‍රශ්නයක් වුනොත් නම ඉවරයි. පිලිගැනිම ඉවරයි කියලා පක්ශේ දන්නවා
    පළාත් සභා මැතිවරණය දිනලා කොහොමද නගරාධිපති වෙන්නේ