මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,
එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.
- මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
- අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
- එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?
එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
- මේ චන්දේ දිනන එක critical, ඒකෙන් මහ චන්දෙට පුශ් කරන්න පුලුවන් කියල හිතනවා
- party එකේ ඇත්තටම depth එකක් නෑ. පහල උන් දැම්මොත් ඇපත් නැති වෙයි කියලා බය ඇති
- පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් චාන්ස් ටික ගන්න හදන්නේ (තව කාලෙකින් මොනා වෙයිද දන්නේ නැති නිසා)
සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.