මාලිමාවේ මන්ත්‍රීට ගහලා ද? ඊයා ලෑජ්ජායි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113

    මාලිමාවේ මන්ත්‍රීවරයෙකුට බිංගිරියේදී පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට

    බිංගිරිය ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පල කරමින් කලහකාරී ලෙස හැසිරී එක් මන්ත්‍රීවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා එම සිද්ධියට මුහුණ පෑවා.

    ඒ, බිංගිරිය ප්‍රදේශයේ ඇගලුම්හලක නිරීක්ෂණ චාරිකාවකට එක්වී ආපසු යමින් සිටියදීයි. එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනා ගමන් කළ වාහන දෙක අවට පිරිස් විසින් වටකර ඒවාට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

    එහිදී රැස්ව සිටි පිරිසක් විසින් මන්ත්‍රීවරුන් දෙදෙනාට පහරදී කලහකාරී ලෙස හැසිරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරුන් දෙදෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටත් කර යවා තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

    අදාල සිද්ධියට මුහුණ පෑ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    private company ekaka transport unge JVP henchayyonta aran denna gihin game minissungen loweth nathi wenna guti kala :lol:

    එතකොට මුන් ඔක්කොම මර්වින් සිල්වා වගේ ආචාර්‍ය් වරුද? මේකද මුන්ගේ සිස්ටම් චේන්ජ් එක. බලු වෑඩ කරන්න ගිහින් ගුටිත් කාලා අන්තිමට මිනිස්සුන්ව හිරේ දාන්නත් ට්‍රයි කරනවා. මුන් අනිත් ආණ්ඩු සේරටම වඩා මර්දනයට පොලිසිය පාවිච්චි කරයි වගේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එතකොට මුන් ඔක්කොම මර්වින් සිල්වා වගේ ආචාර්‍ය් වරුද? මේකද මුන්ගේ සිස්ටම් චේන්ජ් එක. බලු වෑඩ කරන්න ගිහින් ගුටිත් කාලා අන්තිමට මිනිස්සුන්ව හිරේ දාන්නත් ට්‍රයි කරනවා. මුන් අනිත් ආණ්ඩු සේරටම වඩා මර්දනයට පොලිසිය පාවිච්චි කරයි වගේ
    අමු බොරුව බන් මුන් මුල ඉදලම කරන්නේ. කොහොමත් ඉස්සරහට පොලිසිය දාල මිනිස්සු කොන්ට්‍රෝල් කලේ නැත්නම් මුන් සේරටම මිනිස්සු ගහනවා කියපු පච තොගේ හැටියට. අවුරුද්දක් දෙකක් මිනිස්සු බලයි පොරොන්දු ඉටු කරනවද කියලා. :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    එතකොට මුන් ඔක්කොම මර්වින් සිල්වා වගේ ආචාර්‍ය් වරුද? මේකද මුන්ගේ සිස්ටම් චේන්ජ් එක. බලු වෑඩ කරන්න ගිහින් ගුටිත් කාලා අන්තිමට මිනිස්සුන්ව හිරේ දාන්නත් ට්‍රයි කරනවා. මුන් අනිත් ආණ්ඩු සේරටම වඩා මර්දනයට පොලිසිය පාවිච්චි කරයි වගේ
    මර්වින් සිල්වා හොද්යි බන් ඌගේ ආචාර්ය උපාදිය හොර එකක් නෙවෙයි🤣
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    දැන් ඉතින් කූඩුවෙ ඉන්නකොට පුපේ අමාරුව සනීප වෙයි 😹
    ගමේ උන් උඹේ අම්මට උදේ හවස ඇරලා ඒ කෙඳිරිය උඹට ඇහ්න්න ගන්න කොට උඹේ අමාරුවත් හොඳවෙයි 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්න හින්දා මම කියන්නෙ.

    අන්ඩුවට ප්‍රාදේශිය සබා පලාත් සබා බලය නැතිව මොකක්වත් කරන්න බෑ. ඒවාගේ බලය ලැබුන ගමන් ආන්ඩුව පොරොන්දු ඔක්කොම ඉටු කරනවා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    Jepinomics walin rata diyunu karanne ohoma tamai. Tawa tika dawasak gihin mun lankawata ena touristslatat union ekak daala ekenut salli ekatu karai.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    හරි නිව්ස් එක බලපන්.

    @gayangamagedara

    බෙන්ජි එක ගැන මම දන්නෙ පටන්ගත්ත කාලෙ ඉඳන්....ඒකෙ ප්‍රවහන අන්ශය පාලනය කරන්නෙ පාතාල කාරයො ටිකක්... ඒකට වාහන දාගන්න ඇවිත් වෙඩිතැබීම් වලින් මිනීමැරුම් දෙකතුනක් සිද්දවුනා ඉස්සර... ගේට්ටුව ඉස්සරහා කෑගහන්නෙ චන්ඩි ටිකක්... වෙන කාටවත් වාහන දාන්න දෙන්නෙ නෑ උන් වාහන තියෙන අයගෙන් කප්පම් ගන්නවා... ...

    @PolyPacks

    ඔය ගාමන්ට් එකේ ට්‍රාන්ස්පෝර්ට් එක සම්පූර්ණයෙන් කරගෙන වෙන උන්ට නොදී බොහෝ කාලයක් කරන්නෙ හොරාකාපු මන්ත්‍රී කෙනෙකුගෙ ගෝතයෙක්.උන් තමයි මෙහෙම කරන්නෙ.
    ------ Post added on Dec 31, 2024 at 10:59 AM
     
    • Haha
    Reactions: Thiefx and Mr Bones

    මෙහෙමයි පුතා, කප්පම් ගන්නවා නම් තර්ජන කරනවා නම් මන්ත්‍රීලාට ගිහිල්ල කරන්න දෙයක්නෑ. ඒක ට තමා රටේ නීතිය තියෙන්නේ පොලිසිය තියෙන්නේ. මේ පකයා මේ රා බොන්න කිතුලට නෑගලා දෑන් කියනවා තනකොල කපන්න ගියේ කියලා. මුන් වගේ වසලයන්ටත් කඩේ යන්න වුනා නේ
     
    • Like
    Reactions: Thiefx and Mr Bones

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    ගහල තියෙන්නෙත් මාලිමාවට චන්දෙ දීපු උන්
    ගුටිකාලා තියෙන්නෙත් මාලිමාවට චන්දෙ දීපු උන්

    මම චන්දෙ දුන්නේ රනිල්ට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    හරි නිව්ස් එක බලපන්.

    @gayangamagedara

    බෙන්ජි එක ගැන මම දන්නෙ පටන්ගත්ත කාලෙ ඉඳන්....ඒකෙ ප්‍රවහන අන්ශය පාලනය කරන්නෙ පාතාල කාරයො ටිකක්... ඒකට වාහන දාගන්න ඇවිත් වෙඩිතැබීම් වලින් මිනීමැරුම් දෙකතුනක් සිද්දවුනා ඉස්සර... ගේට්ටුව ඉස්සරහා කෑගහන්නෙ චන්ඩි ටිකක්... වෙන කාටවත් වාහන දාන්න දෙන්නෙ නෑ උන් වාහන තියෙන අයගෙන් කප්පම් ගන්නවා... ...

    @PolyPacks

    ඔය ගාමන්ට් එකේ ට්‍රාන්ස්පෝර්ට් එක සම්පූර්ණයෙන් කරගෙන වෙන උන්ට නොදී බොහෝ කාලයක් කරන්නෙ හොරාකාපු මන්ත්‍රී කෙනෙකුගෙ ගෝතයෙක්.උන් තමයි මෙහෙම කරන්නෙ.
    ------ Post added on Dec 31, 2024 at 10:59 AM

    onna oka tamai prashne