මාලිමාවේ ලයිස්තුව.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    බලාපොරොත්තු උනේ ආචාර්ය, මහාචාර්ය උගත්, බුද්ධිමත් උන් වුනාට ඉන්නෙ ජගත් මණුවර්ණය වගේ සෙට් එකක් නේද?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150
    113
    mata lamboginiyak depan ballo

    Punjabi-rappers-and-singers-expensive-cars-Guru-Randhawa.jpg
     
    Last edited:
    • Haha
    Reactions: netudara

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මාලිමාව ඡන්දේ දෙන්නේ නැති උන් මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නේ හරිම අමුතු දේවල්...
    මාලිමාවට චන්දය නොදෙන එවුන්ගේ අනාගතයත් තීරනය වෙන්නේ මාලිමාවේ පොන්නයෝ පත්කරන එවුන් මත තමයි .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාලිමාවට චන්දය නොදෙන එවුන්ගේ අනාගතයත් තීරනය වෙන්නේ මාලිමාවේ පොන්නයෝ පත්කරන එවුන් මත තමයි .
    ඔව් පොහොට්ටුවෝ අපිව බංකොලොත් කරන්න තීරණය කරා වගේ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔව් පොහොට්ටුවෝ අපිව බංකොලොත් කරන්න තීරණය කරා වගේ...
    දැන් ඒකම ආයේ කරනකොට හොදද බන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    බලාපොරොත්තු උනේ ආචාර්ය, මහාචාර්ය උගත්, බුද්ධිමත් උන් වුනාට ඉන්නෙ ජගත් මණුවර්ණය වගේ සෙට් එකක් නේද?
    ඇයි අන්දයෝ 🤣🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔව් මුන්ගේ ගොන් ආතල් වලට චන්දේ නොදෙන අපිටත් විදවන්න වෙනවා.

    මේ පාර චන්දෙන් පස්සෙ ලන්කවේ මිනිස්සු තේරුම් ගන්නවා උගත් මෝඩයෝන්ට බලය දීලා වැඩක් නෑ කියලා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ පාර චන්දෙන් පස්සෙ ලන්කවේ මිනිස්සු තේරුම් ගන්නවා උගත් මෝඩයෝන්ට බලය දීලා වැඩක් නෑ කියලා
    නූල දාපු එකා කියන්නේ උගත් උන් නෑ කියලා බං...
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    බලාපොරොත්තු උනේ ආචාර්ය, මහාචාර්ය උගත්, බුද්ධිමත් උන් වුනාට ඉන්නෙ ජගත් මණුවර්ණය වගේ සෙට් එකක් නේද?
    dan okata ase penne nathi un dammath denanawa bn. ekai ekek dala thiyenne :p