මාලිමාව ගොන්නු අන්දන විදිය... නොබෙල් තැග්ග

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    Ithin ai dan uba methana walalenne. Oka gov sote eke thiyana widihata aththa. Gov site eka haduwe malimawenda? :rolleyes:

    Oka borumanam eth kisima effect ekak na. ube ponil kiyana boru walata wada 1000 times hodai. Bracelet, chewing gum denawa wage gon katha kiyana ekekwa kawda ban rate janadipathi karanne :lol:
    ada hawada uta ganna thiyena hal 1kg ekata kelawanna neda hadanne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ithin ai dan uba methana walalenne. Oka gov sote eke thiyana widihata aththa. Gov site eka haduwe malimawenda? :rolleyes:

    Oka borumanam eth kisima effect ekak na. ube ponil kiyana boru walata wada 1000 times hodai. Bracelet, chewing gum denawa wage gon katha kiyana ekekwa kawda ban rate janadipathi karanne :lol:
    gov site eka neweyi me denne. denne nobel comity eken. ko ithin kiwwanam nobel official site eken pennana ko.

    The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
    "X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.
    මේ තියෙන්නේ අපිසි එකේ නිල ප්‍රකාශය.... ඉතින් බඩුනේ...
    https://archive.ipcc.ch/pdf/nobel/Nobel_statement_final.pdf
    ------ Post added on Aug 20, 2024 at 1:52 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    කාටවත් එපානම් නොබෙල් තෑග්ග මට දීපන්.
    මුන්ට රන්දු වෙන්න තියෙනවම් නොබෙල් තෑග්ග හරි කමක් නැහැ. හුත්ත
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    හොර බොරු නැති ජෙප්පෝ පුහ්.. ඕක ගත්ත මහාචාරයත් කොන්ද පණ නැති ප්‍රතිපත්තියක් නැති එකෙක් වෙන්න ඕන ේ නැත්තං speech එක පටන් ගන්න කලින්ම වැරැද්ද නිවැරදි කරනවා

    "එම සම්මානය IPCC සංවිධානයට ලබාදුන් අතර, IPCC සම්බන්ධිත කිසිදු පුද්ගලයෙකුට ලබාදී නොමැත. එබැවින්, IPCC වාර්තා සම්පදක අයෙකු හෝ විශේෂඥයෙකු Nobel laureate හෝ Nobel Prize winner ලෙස සඳහන් කිරීම වැරදි වේ. AR4 හෝ පූර්ව IPCC වාර්තා වලට සම්බන්ධ වූ විශේෂඥයෙකු ගැන මෙම ආකාරයෙන් විස්තර කිරීම නිවැරදිය: “X IPCC වාර්තා සඳහා කටයුතු කළ අතර, ඒ නිසා IPCC 2007 දී Nobel Peace Prize ලබාගත්තාය.”"

    මෙන්න ආතල්ම ටික

    "The IPCC’s work involves thousands of scientists and experts worldwide, contributing to its comprehensive assessments of climate change."
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Oka borumanam eth kisima effect ekak na. ube ponil kiyana boru walata wada 1000 times hodai. Bracelet, chewing gum denawa wage gon katha kiyana ekekwa kawda ban rate janadipathi karanne :lol:
    Ehenam Lamborghini cars genava kiyapu ekaavada janadhipathi karanne? :lol: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඒ මනුස්සයා ඕක ගත්තත් නැතත් උඹට තියන පුකේ අමාරුව මොකද්ද? රනිල් වටේ මයිනගෙ හොරු රැල ඉන්නකොට මාලිමාව වටේ ඉගෙනගත්ත මිනිස්සු ඉද්දි නිකන් පුක කසනව වගේද?
    මුන්ගෙ ඇහෙ මයිනයෙ ප*ය ඇනෙනව ඇති
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වැඩේ නම් අල තමයි. හැබැයි මෙහෙම මඩ නම් ඕකේ කියන්න පුලුවන්. කම්බ හොරු සෙට් එකත් බලද්දි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    In simple terms, no Sri Lankan has ever won a Nobel Prize in any of the six categories.
    There was a possibility of a scarecrow being awarded the Nobel Prize. Sadly nobody nominated him but he was Outstanding in his field.

    PS: There will be many for the No-Bell or the No-Balls prize though. :ROFLMAO:
     
    • Haha
    Reactions: poopoo

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    2007 අවුරුද්දෙදි Nobel Peace Prize එක ලැබුනෙ Ex US Vice President Al Goreටයි Intergovernmental Panel on Climate Change (IPCC) එකටයි. ඒ වෙලාවේ මොහාන් මුණසිංහ IPCC Vice-Chair. ඒ role එක නිසා Prof. මුණසිංහත් IPCC එකට Nobel Prize එක win කරන්න contribute කරපු substantial individual කෙනෙක් විදියටidentify කරාලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ඉතිහාසේ කවුරුහරි පුද්ගලයෙක් Nobel Prize එකකට contribute කරපුඑකම වෙලාව අද දක්වා. IPCC Vice Chair position එක ලෝකේ Climate Scientist කෙනෙක්ට achieve කරන්න පුලුවන්ලොකුම role එකක්. ඒ වගේම Sri Lankan Climate Scientist කෙනෙක් එහෙම Apex position එකකට ගිය පලවෙනි සහඑකම වතාව. මෙතන announcer Nobel Prize winner කියලා කියන එක technically වැරදි. කියන්න තිබුනෙ only Sri Lankan who has contributed to a Nobel Prize කියලා. හැබැයි ඒ වැරද්ද උනා කියලා Prof මොහාන්ගෙ credibility එකට attack කරන එක අසාධාරණයක්. මේ වෙලාවෙ climate and sustainable development සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න top expert තමයි මොහාන් මුණසිංහ. NPP එක එයාලගෙ energy policy එක Prof. මුණසිංහට present කරපු එකනම් appreciate කරන්න ඕනි දෙයක්. මොකද මෙච්චර කාලෙකට Prof. මුණසිංහව හරි විදියට ලංකාවේ සමාජෙ ඇතුලේ recognize වෙලා නෑ.
     
    • Like
    Reactions: poopoo and Hapuwa

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    හයියෝ! අපරාදේ උබේ time එක.
    ඔන්න උබ campus එකේ group project එකක කරලා ලකුණු ගන්නවා . එතකොට උබට ලකුණු හම්බ වුනේ නැද්ද? lol

    දාලා තියෙන්නේ බොරුනම් උගේ wikipedia page එකට ගිහිල්ල බලපන් බන්. :baffled:
    https://en.wikipedia.org/wiki/Mohan_Munasinghe

    The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
    "X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    2007 අවුරුද්දෙදි Nobel Peace Prize එක ලැබුනෙ Ex US Vice President Al Goreටයි Intergovernmental Panel on Climate Change (IPCC) එකටයි. ඒ වෙලාවේ මොහාන් මුණසිංහ IPCC Vice-Chair. ඒ role එක නිසා Prof. මුණසිංහත් IPCC එකට Nobel Prize එක win කරන්න contribute කරපු substantial individual කෙනෙක් විදියටidentify කරාලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ඉතිහාසේ කවුරුහරි පුද්ගලයෙක් Nobel Prize එකකට contribute කරපුඑකම වෙලාව අද දක්වා. IPCC Vice Chair position එක ලෝකේ Climate Scientist කෙනෙක්ට achieve කරන්න පුලුවන්ලොකුම role එකක්. ඒ වගේම Sri Lankan Climate Scientist කෙනෙක් එහෙම Apex position එකකට ගිය පලවෙනි සහඑකම වතාව. මෙතන announcer Nobel Prize winner කියලා කියන එක technically වැරදි. කියන්න තිබුනෙ only Sri Lankan who has contributed to a Nobel Prize කියලා. හැබැයි ඒ වැරද්ද උනා කියලා Prof මොහාන්ගෙ credibility එකට attack කරන එක අසාධාරණයක්. මේ වෙලාවෙ climate and sustainable development සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න top expert තමයි මොහාන් මුණසිංහ. NPP එක එයාලගෙ energy policy එක Prof. මුණසිංහට present කරපු එකනම් appreciate කරන්න ඕනි දෙයක්. මොකද මෙච්චර කාලෙකට Prof. මුණසිංහව හරි විදියට ලංකාවේ සමාජෙ ඇතුලේ recognize වෙලා නෑ.
    Vice chairman kiyala denan hitiye nehe. Hebei prof. weredda niweradi karalama speech eka patan gaththanam nambui.
     
    Sen-lu

    Well-known member
  • මේ තියෙන්නේ අපිසි එකේ ඔෆිසියල් ස්ටේට්මන් එක.

    The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
    "X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.

    මාලිමාව කියන්නේ ලංකාවේ එකම නොබෙල් ත්‍යාග ලාභියා කියලා. ඒක බොරුවක්
    1 මුලින්ම මාලිමාවෙන් කිව්වේ මොහාන් කියන පුද්ගලයා නොබෙල් ලාබියෙක් කියලා. ඒක බොරුවක්.

    2 ඒ වගේම සංවිදානයක් වුනාම එකේ විශාල ප්‍රමානයක් වැඩ කරනව. මම දන්න විදියට ලංකාවේ කිප දෙනෙක්ම ඔය සන්විදානයට වැඩකරනවා. එතකොට ඒ හැමොටම කියන්න පුලුවන් අපිත් නොබෙල් ලාභින් කියලා.

    මෙයා හැරෙන්න වෙන කවුරුවත් ඒක කියන්නේ නෑ මට හම්බවුනා කියලා. අඩුම තරමේ ඒ සංවිදානයේ වෙන කිසිම කෙනෙක් එහෙම කියනවා මම දැකලා නෑ. බොරුව මාට්ටු වුනාම සුදුහුනු ගහලා වැඩක් නෑ

    තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ වගේ පෙන්නනන් හදන උන්ට මොන reputation ?
    ------ Post added on Aug 20, 2024 at 12:35 PM

    ඕක ටිම් එකක් නෙවෙයි සංවිදානයක් වෙනුවෙ දුන්නු එකක්, ටිම් එහෙකට දුන්නත් ඒක නොබෙල් ඔෆිසියල් සයිට් එකේ ලිස්ට්ඩවුන් වෙනවා.

    The Nobel Prize in Physiology or Medicine 2020

    Harvey J. Alter, Michael Houghton and Charles M. Rice

    ------ Post added on Aug 20, 2024 at 12:44 PM
    ඔන්න ඔන්න හිරන්තයා ගලේ පහරලා වහන්න යනව. ඈ බං ඌගෙ ටීම් එකට නොබෙල් එක හම්බුනා කියන්නෙ ඌත් ඒකෙ කොටස් කාරයෙක් තමා. ඉතින් ඌ තමා ලංකාවෙ නොබෙල් තෑග්ගකට යමක් contribut කරපු එකම එකා.

    මේ ත්‍රෙඩ් එක දැක්කාම @Pathfinder_A2Z @thanujaka එක්ක දාග්ත වලිය මතක් වෙනව. පාත්තයා වචන එහෙමෙහේ කරල මැච් එක ගහන්න හැදුවට පිටින් ඉන්න උන්ට තේරෙනව ඌ මොන මී හරකෙක්ද කියල මෙතනත් ඒකම තමා වෙලා තියෙන්නෙ.

    කුහකකම ගානකට තියාගනින් බං
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔන්න ඔන්න හිරන්තයා ගලේ පහරලා වහන්න යනව. ඈ බං ඌගෙ ටීම් එකට නොබෙල් එක හම්බුනා කියන්නෙ ඌත් ඒකෙ කොටස් කාරයෙක් තමා. ඉතින් ඌ තමා ලංකාවෙ නොබෙල් තෑග්ගක් තියෙන එකා.

    මේ ත්‍රෙඩ් එක දැක්කාම @Pathfinder_A2Z @thanujaka එක්ක දාග්ත වලිය මතක් වෙනව. පාත්තයා වචන එහෙමෙහේ කරල මැච් එක ගහන්න හැදුවට පිටින් ඉන්න උන්ට තේරෙනව ඌ මොන මී හරකෙක්ද කියල මෙතනත් ඒකම තමා වෙලා තියෙන්නෙ
    ඔන්න ජබෝක් ඈ ආයෙ... කවුරුත් කන්ට්‍රිබියුශන් නෑ කිව්වේ නෑ. ඔය අපිසීසි එකට තව ලංකාවේ ඕනතරම් අය ක්‍රන්ට්‍රිබුට් කරලා තියෙනවා. ඒහම ගත්තොත් කරපු උන් හැමෝටම කියන්න පුලුවන් මම තමා එකම එකා කියලා. එහෙම වෙන්නේ නෑ. එහෙම කවුරුත් කියන්නෙත් නෑ.

    අනික වචන එහා මෙහා කරන්න දෙයක් නෑ. ඔය තියෙන්නේ නිල අඩවියෙන් ගත්තු දෙයක්

    https://archive.ipcc.ch/pdf/nobel/Nobel_statement_final.pdf
     
    Sen-lu

    Well-known member
  • ඔන්න ජබෝක් ඈ ආයෙ... කවුරුත් කන්ට්‍රිබියුශන් නෑ කිව්වේ නෑ. ඔය අපිසීසි එකට තව ලංකාවේ ඕනතරම් අය ක්‍රන්ට්‍රිබුට් කරලා තියෙනවා. ඒහම ගත්තොත් කරපු උන් හැමෝටම කියන්න පුලුවන් මම තමා එකම එකා කියලා. එහෙම වෙන්නේ නෑ. එහෙම කවුරුත් කියන්නෙත් නෑ.

    අනික වචන එහා මෙහා කරන්න දෙයක් නෑ. ඔය තියෙන්නේ නිල අඩවියෙන් ගත්තු දෙයක්

    https://archive.ipcc.ch/pdf/nobel/Nobel_statement_final.pdf
    කෝ දාපං බලන්න ආයෙ කන්ට්‍රිබියුට් කරපු උන්ගෙ නම්?

    කුහකකම ගානකට තියාගනින් බං.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    everal Sri Lankan experts have contributed to the work of the Intergovernmental Panel on Climate Change (IPCC) over the years. These individuals have played roles in various capacities, such as authors, reviewers, or contributors to different assessment reports and special reports issued by the IPCC. Here are a few notable Sri Lankan experts involved with the IPCC:

    1. Dr. Ananda Mallawatantri.
    2. Dr. B.V.R. Punyawardena.
    3. Prof. Mohan Munasinghe.
    4. Dr. Lareef Zubair.
    5. Dr. Nimal Hettiarachchi.
    These experts, among others, have significantly influenced the understanding and response to climate change, both globally and within Sri Lanka. Their work with the IPCC has helped shape policy and action plans to address the challenges posed by climate change.