Has Mohan as an individual won or not that's the argumentආයිත්, 1st post එකේ ඉදන් පහලට බලාගෙන එන්න.![]()
Has Mohan as an individual won or not that's the argumentආයිත්, 1st post එකේ ඉදන් පහලට බලාගෙන එන්න.![]()
ඌ තනියෙන් හරි ටීම් එකක් හරි ඒ වගේ reputattion එකක් තියෙන එකෙක් NPP උන්ට support කරන්න ඉන්නවා.Has Mohan as an individual won or not that's the argument
ලිදේ වැටෙන හඩක් ආවද මන්දාඌ තනියෙන් හරි ටීම් එකක් හරි ඒ වගේ reputattion එකක් තියෙන එකෙක් NPP උන්ට support කරන්න ඉන්නවා.
In the end, that is the moral of the story!
අනිත් උන්ට කව්ද ඉන්නේ කියපන්? මාල හොරුයි, බැංකු හොරුයි. lol
lankaweth oya kalaya thula janadipatila maru una broලිදේ වැටෙන හඩක් ආවද මන්දා
![]()
![]()
මේ තියෙන්නේ අපිසි එකේ ඔෆිසියල් ස්ටේට්මන් එක.ඌ තනියෙන් හරි ටීම් එකක් හරි ඒ වගේ reputattion එකක් තියෙන එකෙක් NPP උන්ට support කරන්න ඉන්නවා.
In the end, that is the moral of the story!
අනිත් උන්ට කව්ද ඉන්නේ කියපන්? මාල හොරුයි, බැංකු හොරුයි. lol
ඕක ටිම් එකක් නෙවෙයි සංවිදානයක් වෙනුවෙ දුන්නු එකක්, ටිම් එහෙකට දුන්නත් ඒක නොබෙල් ඔෆිසියල් සයිට් එකේ ලිස්ට්ඩවුන් වෙනවා.ඌ තනියෙන් හරි ටීම් එකක් හරි ඒ වගේ reputattion එකක් තියෙන එකෙක් NPP උන්ට support කරන්න ඉන්නවා.
In the end, that is the moral of the story!
අනිත් උන්ට කව්ද ඉන්නේ කියපන්? මාල හොරුයි, බැංකු හොරුයි. lol
------ Post added on Aug 20, 2024 at 12:44 PM“for the discovery of Hepatitis C virus”
හයියෝ! අපරාදේ උබේ time එක.මේ තියෙන්නේ අපිසි එකේ ඔෆිසියල් ස්ටේට්මන් එක.
The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
"X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.
මාලිමාව කියන්නේ ලංකාවේ එකම නොබෙල් ත්‍යාග ලාභියා කියලා. ඒක බොරුවක්
1 මුලින්ම මාලිමාවෙන් කිව්වේ මොහාන් කියන පුද්ගලයා නොබෙල් ලාබියෙක් කියලා. ඒක බොරුවක්.
2 ඒ වගේම සංවිදානයක් වුනාම එකේ විශාල ප්‍රමානයක් වැඩ කරනව. මම දන්න විදියට ලංකාවේ කිප දෙනෙක්ම ඔය සන්විදානයට වැඩකරනවා. එතකොට ඒ හැමොටම කියන්න පුලුවන් අපිත් නොබෙල් ලාභින් කියලා.
මෙයා හැරෙන්න වෙන කවුරුවත් ඒක කියන්නේ නෑ මට හම්බවුනා කියලා. අඩුම තරමේ ඒ සංවිදානයේ වෙන කිසිම කෙනෙක් එහෙම කියනවා මම දැකලා නෑ. බොරුව මාට්ටු වුනාම සුදුහුනු ගහලා වැඩක් නෑ
තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ වගේ පෙන්නනන් හදන උන්ට මොන reputation ?
------ Post added on Aug 20, 2024 at 12:35 PM

You are not coming to the point. In their official site it self they say no one can take ownership. What NPP claimed as he won which is very unprofessional.හයියෝ! අපරාදේ උබේ time එක.
ඔන්න උබ campus එකේ group project එකක කරලා ලකුණු ගන්නවා . එතකොට උබට ලකුණු හම්බ වුනේ නැද්ද? lol
දාලා තියෙන්නේ බොරුනම් උගේ wikipedia page එකට ගිහිල්ල බලපන් බන්.
https://en.wikipedia.org/wiki/Mohan_Munasinghe
බැංකු හොරුයි, මාලහොරුයි, මයින වටේ හිටපු අපරාධකාරයො රැලද උඹට හොඳ නැත්තං අර වගේ මනුස්සයෙක්ද? @hirashgeffමේ තියෙන්නේ අපිසි එකේ ඔෆිසියල් ස්ටේට්මන් එක.
The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
"X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.
මාලිමාව කියන්නේ ලංකාවේ එකම නොබෙල් ත්‍යාග ලාභියා කියලා. ඒක බොරුවක්
1 මුලින්ම මාලිමාවෙන් කිව්වේ මොහාන් කියන පුද්ගලයා නොබෙල් ලාබියෙක් කියලා. ඒක බොරුවක්.
2 ඒ වගේම සංවිදානයක් වුනාම එකේ විශාල ප්‍රමානයක් වැඩ කරනව. මම දන්න විදියට ලංකාවේ කිප දෙනෙක්ම ඔය සන්විදානයට වැඩකරනවා. එතකොට ඒ හැමොටම කියන්න පුලුවන් අපිත් නොබෙල් ලාභින් කියලා.
මෙයා හැරෙන්න වෙන කවුරුවත් ඒක කියන්නේ නෑ මට හම්බවුනා කියලා. අඩුම තරමේ ඒ සංවිදානයේ වෙන කිසිම කෙනෙක් එහෙම කියනවා මම දැකලා නෑ. බොරුව මාට්ටු වුනාම සුදුහුනු ගහලා වැඩක් නෑ
තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ වගේ පෙන්නනන් හදන උන්ට මොන reputation ?
------ Post added on Aug 20, 2024 at 12:35 PM
ඕක ටිම් එකක් නෙවෙයි සංවිදානයක් වෙනුවෙ දුන්නු එකක්, ටිම් එහෙකට දුන්නත් ඒක නොබෙල් ඔෆිසියල් සයිට් එකේ ලිස්ට්ඩවුන් වෙනවා.
The Nobel Prize in Physiology or Medicine 2020
Harvey J. Alter, Michael Houghton and Charles M. Rice
------ Post added on Aug 20, 2024 at 12:44 PM
Ithinban ranil ge upadedhakayekuth inne IPCC wala Inna. Ane mandala ubala nam hodana elawath hariyata karanne naබැංකු හොරුයි, මාලහොරුයි, මයින වටේ හිටපු අපරාධකාරයො රැලද උඹට හොඳ නැත්තං අර වගේ මනුස්සයෙක්ද? @hirashgeff
You are not coming to the point. In their official site it self they say no one can take ownership. What NPP claimed as he won which is very unprofessional.
haha. To be honest, there is no point in arguing such silly things.If you have some sense you will know Wikipedia is open to amendments by anyone
හාමුගෙ වටේ ඉන්නෙ පල් හොරුනෙ බං. පල් හොරු වටේ තියාගෙන උඹල වගේ කුලියට ලියන එවුන්ට ගෙවනවා උගත් මින්ස්සුන්ට මඩ ගහන්න. ඊයා බං හාමුIthinban ranil ge upadedhakayekuth inne IPCC wala Inna. Ane mandala ubala nam hodana elawath hariyata karanne na
a statement by a official entity is the given the top precedence. so its officially given that no individual has won rather a IPCC itselfhaha. To be honest, there is no point in arguing such silly things.
If you don't believe Wikipedia just use chatGPT bn! lol
a statement by a official entity is the given the top precedence. so its officially given that no individual has won rather a IPCC itself
Ranilta chande deepalla. Dobel prize eken pukawath kaha ganna bane @hirashgeff thanks me para ranilta![]()

Campaign walata puka dena un danne hal 1kg eka parippu 250 wage ewahttps://www.mostr.gov.lk/web/index....cle&id=17&Itemid=116&lang=en#mohan-munasinghe
Ikmanta ponilta kiyala gov site eka wenas karapan. Duwapan duwapan![]()
සරලව අහන්නේ කෝ ඔෆිශියල් නොබෙල් ලිස්ට් එකේ පෙන්නන්න... ඔයඔක්කොමට වඩා වටින්නේ ඔය කෙනා හිටපු අයිපිසි එකෙන් දාපු ඔෆිසියල් අනවුස්මන්ට් එක නේ. එකේම කියනවා එහෙම පුද්ගලයෙකුට අයිති නෑ කියලා.. සරලයි කොච්චර හංගන්න හැදුවත් මාලිමාව කරපු දේ බොරුවක් වෙලා ඉවරයි.https://www.mostr.gov.lk/web/index....cle&id=17&Itemid=116&lang=en#mohan-munasinghe
Ikmanta ponilta kiyala gov site eka wenas karapan. Duwapan duwapan![]()
Ithin ai dan uba methana walalenne. Oka gov sote eke thiyana widihata aththa. Gov site eka haduwe malimawenda?සරලව අහන්නේ කෝ ඔෆිශියල් නොබෙල් ලිස්ට් එකේ පෙන්නන්න... ඔයඔක්කොමට වඩා වටින්නේ ඔය කෙනා හිටපු අයිපිසි එකෙන් දාපු ඔෆිසියල් අනවුස්මන්ට් එක නේ. එකේම කියනවා එහෙම පුද්ගලයෙකුට අයිති නෑ කියලා.. සරලයි කොච්චර හංගන්න හැදුවත් මාලිමාව කරපු දේ බොරුවක් වෙලා ඉවරයි.