මාලිමාව ගොන්නු අන්දන විදිය... නොබෙල් තැග්ග

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://grupobcc.com/en/speakers/mohan-munasinghe/

    තෝ ඇයි බං ඔච්චරම ගොන් ??
    මෙයාට 2007 දි හම්බවුනා කියලා ඔෆිසියල් සයිට් එකෙන් හොයලා දෙන්න... අනෙකුත් සයිට් වල තියෙන එකට වඩා ඔෆිසියල් සයිට් එකේ තියෙන්න ඕනේ නේ. ඒ අයනේ ඕක සම්බන්දව වගකීම දරන්නේ. ඔතන කියන්නේ මොහාන් කියන පුද්ගලයට හම්බවුනා කියලා නේ... එහෙම නම් ඒක ඔෆිසියලි තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: AKI-SL

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    එළ මචන් පොරට හම්බෙලා නැහැ

    මේ අනික් උන් අහගනින් නොබෙල් කියලා තෑග්ගකුත් නෑ

    හිරාෂ්ජෙෆ් උබ හරි තණකොළ නිල් පාටයි එළ මචන් හරි සතුටුයි උබ ගැන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එළ මචන් පොරට හම්බෙලා නැහැ

    මේ අනික් උන් අහගනින් නොබෙල් කියලා තෑග්ගකුත් නෑ

    හිරාෂ්ජෙෆ් උබ හරි තණකොළ නිල් පාටයි එළ මචන් හරි සතුටුයි උබ ගැන
    කලබල වෙන්නෙ එපා බන්. මම අහන්නේ නිවේදිකාව කියනවා ලංකාවේ එකම නෝබෙල් ත්‍යාගලාභියා කියලා. එහෙම පුද්ගලයෙකුට හම්බවුනා නම් ඒක නිල වෙබ් අඩවියේ තියෙන්න ඕන. එහෙම නෑ. ඇයි මේ බොරුව...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මේ යකාට හම්බ වෙච්ච නොබෙල් තෑග්ගක් නැහැ මු හිටපු ගෘප් එකකට තමා නොබෙල් තෑග්ග හම්බ වෙලා තියෙන්නේ🤣

    මු එක මු ගත්තා වගේ රඟපානවා🤣🤣

    ලෝකේ ගැන නොදන්න මෝඩ ජෙප්පෝ ඇන්දෙනවා🤦🤦
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් දිස් ඊස් මේඩ් ෆෝ මයින්ඩ් එකෙන්

    kgmqWPIf1Fao.png

    https://corporate.dw.com/en/munasinghe-prof-mohan/a-6535454
     
    • Like
    Reactions: silent one

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    No need to argue further. :unsure: Here's the final statement issued by the IPCC.

    The prize was awarded to the IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
    "X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.

    The IPCC leadership agreed to present personalized certificates for contributing to the award of the Nobel Peace Prize for 2007 to the IPCC to scientists that had contributed substantially to the preparation of IPCC reports. Such certificates, which feature a copy of the Nobel Peace Prize diploma, were sent to coordinating lead authors, lead authors, review editors, Bureau members, staff of the technical support units and staff of the secretariat from the IPCC’s inception in 1988 until the award of the prize in 2007.
    The IPCC has not sent such certificates to contributing authors, expert reviewers and focal points.

    For more information contact: IPCC Press Office, Email: [email protected]
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    අඩේ ලංකාවේ nobel prize ගත්ත කෙනෙක් ඉන්නවද බන්? :shocked:
    අදමයි දන්නෙ :baffled:
     
    අන්න ඒකයි තර්කය... සංවිධානයකට හම්බවුනු එකක් පුද්ගලානුරුප කරන එක පට්ටම කැත වැඩක්. මේව රජ ඇන්දිලි.
     
    • Like
    Reactions: Hapuwa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    මේක ප්‍රොෆෙසර් මොහාන්ට නොබෙල් තැග්ග හම්බවුනු දිනය කිව්වනම් තමා හරි ඒක කියන්නේ නෑ

    රනිල්ගේ ඉතිරි වෙලා තියෙන චන්ද ටිකත් උබ කඩනවා බන්. :baffled: