මේ තියෙන්නේ අපිසි එකේ ඔෆිසියල් ස්ටේට්මන් එක.
The prize was awarded to the
IPCC as an organization, and not to any individual associated with the IPCC. Thus it is incorrect to refer to any IPCC official, or scientist who worked on IPCC reports, as a Nobel laureate or Nobel Prize winner. It would be correct to describe a scientist who was involved with AR4 or earlier IPCC reports in this way:
"X" contributed to the reports of the IPCC, which was awarded the Nobel Peace Prize in 2007.
මාලිමාව කියන්නේ ලංකාවේ එකම නොබෙල් ත්‍යාග ලාභියා කියලා. ඒක බොරුවක්
1 මුලින්ම මාලිමාවෙන් කිව්වේ මොහාන් කියන පුද්ගලයා නොබෙල් ලාබියෙක් කියලා. ඒක බොරුවක්.
2 ඒ වගේම සංවිදානයක් වුනාම එකේ විශාල ප්‍රමානයක් වැඩ කරනව. මම දන්න විදියට ලංකාවේ කිප දෙනෙක්ම ඔය සන්විදානයට වැඩකරනවා. එතකොට ඒ හැමොටම කියන්න පුලුවන් අපිත් නොබෙල් ලාභින් කියලා.
මෙයා හැරෙන්න වෙන කවුරුවත් ඒක කියන්නේ නෑ මට හම්බවුනා කියලා. අඩුම තරමේ ඒ සංවිදානයේ වෙන කිසිම කෙනෙක් එහෙම කියනවා මම දැකලා නෑ. බොරුව මාට්ටු වුනාම සුදුහුනු ගහලා වැඩක් නෑ
තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ වගේ පෙන්නනන් හදන උන්ට මොන reputation ?
------
Post added on Aug 20, 2024 at 12:35 PM
ඕක ටිම් එකක් නෙවෙයි සංවිදානයක් වෙනුවෙ දුන්නු එකක්, ටිම් එහෙකට දුන්නත් ඒක නොබෙල් ඔෆිසියල් සයිට් එකේ ලිස්ට්ඩවුන් වෙනවා.
Harvey J. Alter,
Michael Houghton and
Charles M. Rice
------
Post added on Aug 20, 2024 at 12:44 PM