මාලිමාව ට 7/8 ක් ශුවර්. කිසිදා නොවූ විරූ ජයග්‍රහණයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    යුරොප් උන් මෙහෙ බින්න බහින්න ඉඩ තියෙනවා. නීති තද කරොත් හොදයි. මොනාද වුනත් සිංගප්පූරුව පාස් කරලා යනවා අපෙ ආර්ථිකය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    oyita wada anith paksha walata votes loweth enawa
    lajjawata kiyanna bahane gas ekata SJB ekata vote karanawa kiyala eka nisa boruwata NPP kiyanawa
     
    • Haha
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    oyita wada anith paksha walata votes loweth enawa
    lajjawata kiyanna bahane gas ekata SJB ekata vote karanawa kiyala eka nisa boruwata NPP kiyanawa
    ඔයිට නම් වැඩි වෙනවා තමා. සජියට නම් එයි ටිකක්. මට නම් හිතෙන්නේ නෑ ගැස් එකට එයි කියලා වැඩිය. නිමල් සිරිපාලට වගේ එයි ටිකක්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ගියපාර කෝටියක් මාලිමාවට හිටපු එකේ , මේ පාර කෝටි දෙකක් වත් ඉන්න ඕනැ...!
     
    • Love
    Reactions: haunte