මාලිමාව චන්දය දිනාගැනීමට බොරු විද්ද බව රටේ ජනාධිපති තැන්පත් අනුර කුමාර දිසානායක සහෝදරයා පසුගිය සතියේ පිළිගත්තා.
තවත් රැවටෙන්නේ නැතුව උඹලගේ චන්දය අඩුගානේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට දෙන්න
අද වෙනකොට ජනවාරි මාසේ ඉඳල වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 42ක් මරලා තියෙනවා
අද වෙනකොට මාරා උගන්ඩාවේ සල්ලි හංගල නැහැ කියන එක උන්ම කියාගෙන යනවා
යුද්දේ කාලේ මහින්ද ප්‍රමුඛ හොර රැල දෙමල මිනිස්සුන්ගේ උස්සපු රත්‍රන් හමුදාව භාරයේ තිබිල බාරදීලා තියෙනවා
ස්කාගාරයේ රඳවා තිබු අරක්කු බැරල් හැත්තෑදාහක් අද වෙනකොට ප්ලේන් ටි වෙලා තියෙනවා
විදුලි බලය නැවත පාඩු ලබමින් සිටින තත්වයක් ඇවිත් ආණ්ඩුවේ පෞද්ගලික අංශයට හොරෙන් ගන්න දීලා, ලබන මාසේ බිල වැඩි කරන්න නියමිතයි
ඊළඟ ණය වාරිකය නොදෙන තත්වයක් ඇවිත්
පිටරට සිට මුදල් එවන පුද්ගලයින්ගෙන් ටැක්ස් අය කිරීම නිසා උන්දියල් ක්‍රමය නැවත ආරම්භ වෙලා
ලක්ෂ ගානක් වියදම් කොට රිලව් ගැනල දැන් රිලව් දාන්න බැරුව ඉන්නවා
මේ වගේ ගොන් රැලකට ඔබේ චන්දය දෙන්න එපා
ඔබේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට දෙන්න
චන්දය නොදා ඉන්න එපා !
කුරුටු ගාන්න එපා!
------ Post added on May 5, 2025 at 2:39 PM