මාලිමාව බොරු මැෂිමක් බව ජනපති පිළිගනී

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    මාලිමාව චන්දය දිනාගැනීමට බොරු විද්ද බව රටේ ජනාධිපති තැන්පත් අනුර කුමාර දිසානායක සහෝදරයා පසුගිය සතියේ පිළිගත්තා.

    තවත් රැවටෙන්නේ නැතුව උඹලගේ චන්දය අඩුගානේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට දෙන්න

    අද වෙනකොට ජනවාරි මාසේ ඉඳල වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 42ක් මරලා තියෙනවා
    අද වෙනකොට මාරා උගන්ඩාවේ සල්ලි හංගල නැහැ කියන එක උන්ම කියාගෙන යනවා
    යුද්දේ කාලේ මහින්ද ප්‍රමුඛ හොර රැල දෙමල මිනිස්සුන්ගේ උස්සපු රත්‍රන් හමුදාව භාරයේ තිබිල බාරදීලා තියෙනවා
    ස්කාගාරයේ රඳවා තිබු අරක්කු බැරල් හැත්තෑදාහක් අද වෙනකොට ප්ලේන් ටි වෙලා තියෙනවා
    විදුලි බලය නැවත පාඩු ලබමින් සිටින තත්වයක් ඇවිත් ආණ්ඩුවේ පෞද්ගලික අංශයට හොරෙන් ගන්න දීලා, ලබන මාසේ බිල වැඩි කරන්න නියමිතයි
    ඊළඟ ණය වාරිකය නොදෙන තත්වයක් ඇවිත්
    පිටරට සිට මුදල් එවන පුද්ගලයින්ගෙන් ටැක්ස් අය කිරීම නිසා උන්දියල් ක්‍රමය නැවත ආරම්භ වෙලා
    ලක්ෂ ගානක් වියදම් කොට රිලව් ගැනල දැන් රිලව් දාන්න බැරුව ඉන්නවා


    මේ වගේ ගොන් රැලකට ඔබේ චන්දය දෙන්න එපා

    ඔබේ ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂකයෙකුට දෙන්න
    චන්දය නොදා ඉන්න එපා !
    කුරුටු ගාන්න එපා!















    GqHZEI_WAAEw5xD



    ------ Post added on May 5, 2025 at 2:39 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    ithin balapan @monson @hirashgeff @2osama @deanXX @Mr Bones @Podinilame wage modayo owa denagena neda ranilwa pannala anurawa genawe, hoda wade okunta
    අන්න උඹ ට තේරුනා
    උන් වගේ නොවී , මාලිමා ජංගි ගලවන්න, උඹේ චන්දෙ මලිමාවට නොදී හිටපන්
    උඹ හැදිලා මේ ටිකට
    ඒක යසයි
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and KDH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අන්න උඹ ට තේරුනා
    උන් වගේ නොවී , මාලිමා ජංගි ගලවන්න, උඹේ චන්දෙ මලිමාවට නොදී හිටපන්
    උඹ හැදිලා මේ ටිකට
    ඒක යසයි

    katawath dunneth neha, denneth neha
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    tomorrow the public will deliver the verdict if they had lied or not.

    What some parasitic nematode worm feeding on titbits from Ranils anus feels is not really important
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නොදී ඉන්න එපා බන් එතකොට වාසිය යන්නේ මාලිමවටයි, දුරකතනයටයි පොහොට්ටුවටයි

    uba kiyanne chandayak danna ticket dagena lankawata ennada ban?