huffstaff ekats 45k genewa welawe alternative ekak use keranam iwarane, calamari.io wage
දැන් අවුරුදු 8ක් තිස්සෙ Hubstaff තමයි පාවිච්චි කරන්නෙ බං. කිසිම අවුලක් නැති ටූල් එකක්. වෙනස් කරන්න යන්නෙ නෑ clientsලත් ඒකට හුරු වෙලා තියෙන නිසා.
Hubstaff mokdda bro
Google karala baluwa poddk idea ekak ganna ahuwe
මගෙ staff එකේ time track කරන්න පාවිච්චි කරන ටූල් එක මචන්. එයාලා වැඩ පටන් ගද්දිම මේක ඔන් කර ගන්න ඕන.
මේ වගේ ටූල්ස්වලින් රැන්ඩම් ටයිම්වලින් screenshots ගන්නව. එතකොට වැඩ කරන ගමන් අනන් මනන් වෙන වැඩ කරන්න බෑ. තව active time එක % එකක් විදිහට පෙන්නනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. උදාහරනයක් විදිහට ඒක 15%ට වඩා අඩුයි කියන්නෙ, ඒක දාන් හිටපු user වැඩ කරලා නැහැයි කියන්න indication එකක්.
ඊලගට මාසේ අන්තිමට මේ ටයිම් ශීට්ස් ක්ලයන්ට යවනවා සල්ලි ගන්න.
